කුංකුම වගාව

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඔව් බන් යුටුයුබ් වගාකරුවන්ගේ සන්ගමේ අයට ඔන දෙයක් වගා කරන්න පුලුවන් අර එකෙක් පරිප්පුත් වගා කරල තිබ්බේ 🤣
    Thora පරිප්පු pethi thora mehe hadeno
     
    • Like
    Reactions: manjulabw

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Pissuda ban. Owa wawanna puluwan nam mehe, mechchara kal kawruth nikan inne naha. ehenan melahakatath wawala. wanna bari kamak naha. habai pladawak ganna baha wiyadam karana gaanata wada
    ඇයි මෙහෙ ඵලදාව අඩු වෙන්නෙ?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    මේවා ඇත්තද බන් ? ඉරාන් පැත්තෙනම් ඕවා වැවෙනවා , ඩුබායි මාර්කට් එකේ තියනවා පට්ට ගණන්
    ow machan wawanna pluwan
    mehe olive wawanna pluwan
    thirigu wawanna pluwan
    eth wawanna denne neh ehema unoth ratin piti genna wenne ne neh
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අර මුවෙක්ගේ බුරියෙන් ගන්න සීන් එක මොකද්ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත
    ඉන්දියාව ඉරාන් ඇෆ්ගන් වල තමා ගොඩක් වවන්නේ යායවල් . පොඩියට කරලා බෑ ඕකේ මලේ රේනු තමා ගන්නේ. ඊට වඩා රටින් ඇට ගෙනල්ලා ගංජා දීපන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියාව ඉරාන් ඇෆ්ගන් වල තමා ගොඩක් වවන්නේ යායවල් . පොඩියට කරලා බෑ ඕකේ මලේ රේනු තමා ගන්නේ. ඊට වඩා රටින් ඇට ගෙනල්ලා ගංජා දීපන්

    youtube karayo 100 ya 100000 karala pacha arinne
    lesi na ban climate eka soil eka ona cinnamon/tea wage tamay
    artificial karanna giyoth extra cost wadiy final prduct eke quality ekat aul wenna puluwan
     
    • Like
    Reactions: Don GasCan