කුක්කු ගැටිත්තක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25393077 said:
    cancer nam no pain :dull:

    පියවුරු ගැටති වල තත්වයෙ වෙනස්, නිකන් ඉදිකටු තුඩකින් අනිනව වගේ වෙදනාවක් එනව, :yes::yes:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Ane pakayo
    Danna huttak kiyapan
    Age ekat ekka kiyana wistara anuwa fibro adenoma ekak wage.ekata podi nam.monawat karan na
    Danna payyak kiyawapanko

    u kiyala tiyana ewa godak hari
    FNAC ekak karanawa 1st
    ekiwe pataka parikshawa
    Fibroadenoma nam podi ho loku patient ge request eka anuwa remove karanna puluwan
    neththtna tiyan hitiyath awulak ne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u kiyala tiyana ewa godak hari
    FNAC ekak karanawa 1st
    ekiwe pataka parikshawa
    Fibroadenoma nam podi ho loku patient ge request eka anuwa remove karanna puluwan
    neththtna tiyan hitiyath awulak ne

    :yes::yes: පියවුරු වල ගෙඩිවල අනිව පටක ටෙස්ට් කරනව, ඒක සාමන්යම දෙයක් වෙලා දැන්..අනික නෙගටිවු උනත් අයින් කරන්ඩ උපදෙස් දෙනව අද නෙගටිවු උනාට පසු කාලිනව ආයෙ පොසිටිවු වෙන්ඩ පුලුවන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiyanne giyapu gaman oke pataka parikshawak karai kiyalada?
    4cm walata adu nam monawat karan na patient ge preference eka anuwa karanne
    Age ekat ekka kiyana widoha aniwa godak durata eka
    Boruwata muwa panic karanna ona na
    Fibro adenoma nam aya mona magulakwat karan na gedara yawanawa change ekak tibbot enna kiyala
    Pataka parikshawalu cancerlu mu nikan panic wenawane bn boruwata

    එහෙම එකක් නැ මචෝ දැන් තත්ව වෙනස්, මුට දාන්ඩ කියපන් අප්ඩේට් දොස්තර කෙනෙක් ගාවට ගිහින්, බය වෙන්ඩ දෙයක් නැ ප්‍රතිකාර ගන්ඩයි තියෙන්නෙ නියපොත්තෙන් කඩන්ඩ පුලුවන් කාලෙම තාක්ශනය දියුනුයි,,,:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Koheda bn ehema karanne aniwama.place eka tikak kiyapnko danaganna bn

    කොළඹ හැම තැනම ඔහොම තමයි කරන්නෙ, නිඩල් එකක් දැම්ම පටක ගත්ත කැන්සර් වලට ටෙස්ට් කරා ස්කෑන් එකක් කරා,ඔපරේශන් කරා ගෙඩිය අයින් කරා,ටෙස්ට් පොසිටිවු නම් තව දෙයක් කරනව ඔපරේශන් එකේදි,ඒ පස්සෙ කියන්නෙම් ඔනෙ උනොත්.. ඕක තමයි සාමන්ය පිලිවෙල.. :yes::yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මචෝ බයවෙන්න එපා. Scan එකක් කරලා බලහන් සාමාන්‍ය Dr. පේන්නලා. මගේ wife ගෙත් තියනවා තෙල් ගෙඩි කියලා සාමාන්‍යයෙන් හුගක් අයට තියන දෙයක්. උනු වතුරුන් තවන්න කිවා. හරිගියේ නැතිනම් operation කරලා අයින් කරන්න කිවා. ලොකු අමාරුවක් නැති නිසා බැලුවේ නෑ. වයස අඩු කෙනෙක් නම් බයවෙන්න එපා. Scan කරලා බලහන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,990
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පියවුරු ගැටති වල තත්වයෙ වෙනස්, නිකන් ඉදිකටු තුඩකින් අනිනව වගේ වෙදනාවක් එනව, :yes::yes:




    ඌඹේ අම්මගේ කිරි බුරුල්ල ගැන නෙමෙයි ෆොන්නයෝ අහන්නේ:rofl::rofl:

    HonoredEthicalFinwhale-size_restricted.gif
    HonoredEthicalFinwhale-size_restricted.gif
    HonoredEthicalFinwhale-size_restricted.gif
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    cancer tumer ekak mchn....balan inna epa serious issue ekak wenakal..pdi operation ekak krla ain krnna plwn.private kloth 40k-50k wtra ynwa...scan anan ekka thawa yayi...passe tumor eke sample yawala check krnwa cancer ekakda kyla...sergeon kenekta penna mulinm..
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    cancer tumer ekak mchn....balan inna epa serious issue ekak wenakal..pdi operation ekak krla ain krnna plwn.private kloth 40k-50k wtra ynwa...scan anan ekka thawa yayi...passe tumor eke sample yawala check krnwa cancer ekakda kyla...sergeon kenekta penna mulinm..

    owata reasons monawda ban?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    **** ප්‍රධානම දේ කෙල්ලට පොඩි හරි ආදරයක් තියෙනවා නම් මාතර එකෙක්ට පෙන්නන්න එපා , අද්දැකීමෙන් කියන්නේ ( මමත් මාතර ) ****

    මම දන්නා දේ උඹට තේරෙන සිංහලෙන් කියන්නම්

    බොහෝවිට කැන්සර් එකක් නෙවෙයි

    කරාපිටියට පලයන් , ගිහිං J P M කුමාරසිංහ සර්ට පෙන්නපන් , ස්කෑන් කරන්න කියාවි එතකොට කොළඹගේ මැඩම්ට කියලා කරගන්න ලියව ගනිං

    බොහෝවිට හිරිවට්ටලා සර්ජරි එකක් කරලා අයින් කරවී , අයින් කරන කොටස කැන්සර් ද කියලා බලන්න යවාවි දවස් කිහිපයකින් ඒකේ තත්වේ දැනගන්න පුළුවන්
     
    • Like
    Reactions: Maha soona

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ කෙල්ලගේ තනේ වම් පැත්තෙන් ඇගිල්ලෙන් එහාට මෙහාට කරන්න පුළුවන් ගැටිත්තක් වගේ තියනවනේ, මාතර පෙන්නන්න ඩොක්ටර් කෙනෙක් කවුද ඉන්නේ, අසහන ත්රෙඩ් නෙවෙයි. උදවුවක් ඕනේ... බයයි මොකද දන්නේ නැති නිසා
    බය වෙන්න නම් එපා... ඕක සාමාන්‍යයි...
    මට මතකයි මං පොඩි කාලේ අපේ අම්මටත් ඔහොම එකක් තිබුනා, ඒක එහෙම්මම සනීප උනා...
    හැම දේම හොඳින් සිද්ධ වෙයි...
     
    • Like
    Reactions: Maha soona