කුක්කු පැටියෙක් ඕනෙ :O ?

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කුක්කු පැටියෙක් ඕනෙ :O ?

    අපේ වත්තට ළඟදි රෑක හොරු පැනලා :confused::shocked: :sorry::sorry:වැඩි යමක් හොඳ වෙලාවට ගෙනිහිල්ලා නෑ.ගෙදර කුක්කෙක් හිටියා නම් අඩු ගානෙ බුරනවත්නෙ කියල අපි කුක්කෙක් හදන්න හිතුවා.:yes::yes:
    කා ලඟ හරි ලස්සන බලු කුක්කු පැටියෙක් වැඩිපුර ඉන්නව නම් කියන්න.වල්ටේශන් උනත් කමක් නෑ.:eek::eek::):):rolleyes::rolleyes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........:lol::lol::lol:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........:lol::lol::lol:

    බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ:yes::yes::cool::cool:;);)
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    to select Rottweiler for safe you place 100% .but he is most dangerous puppy ,and could wel training ....dnt buy pet shop any puppy....
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    Quote:
    Originally Posted by hansa1018
    වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........:lol::lol::lol:

    බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ:yes::yes::cool::cool:;);)

    :lol::lol::lol::D:D hikz
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ai ube pusa inne uta buranna purudu karapan:eek::eek: nattan ube nama maaru karanna wei Dog4ever kiyala:baffled::baffled::baffled::lol::lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ai ube pusa inne uta buranna purudu karapan:eek::eek: nattan ube nama maaru karanna wei Dog4ever kiyala:baffled::baffled::baffled::lol::lol::lol:

    හොරා ඇවිත් ඤාව්වාගෙ නැට්ට පෑගුවොත් නම් සද්දයක් ගත්තෑකි.ඒත් වොලියුම් මදිනෙ :(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හොරා ඇවිත් ඤාව්වාගෙ නැට්ට පෑගුවොත් නම් සද්දයක් ගත්තෑකි.ඒත් වොලියුම් මදිනෙ :(

    Mage laga ballek nam naha miiyek innewa eka denna baha uuu witharai inne:baffled::baffled::baffled::baffled::rofl::P:eek::eek:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    වල්ටේෂන් දෙන්නෙක්ට එක ගෙදර ඉන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..........:lol::lol::lol:

    බලු කුක්කා විතරයි ඕනෙ.උඹ එන්න ඕනෙ නෑ මචෝ:yes::yes::cool::cool:;);)

    :lol::lol::lol::lol::lol::lol::lol:

    me number ekata katha karala balapan...
    hebai nikan nam denne nathi wei
    0779627098
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    salli deela nam ballo ganna epa ban sira kiyanne...
    tikak eliyata behela balapan...paare keedenk innawada kiyala...
    ekek wenuwata dennekma aran yaman..sira kiyanne...asarana wela inna sathek hada ganin..tamange sahodarayekta wada unath e satha garu karananawa,,aadarayak dakwanawa...

    maxa widiyata liyala tiyenawa thread eka nam hihhih
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape gedara ballo 10k 15 k withara hitiya..ape ammage karunaawa thamai ithin..okkoma paaren ussan apu ewun....
    hebei e ballo tika taram mata dan wenakam heela,watina,hurathal,dharunu..me okkoma tiyena kisima ballek dakala ne...
    ape minusunta nam hena sirawatama...
    kanna welak hoya ganna beri asarana minussu inna athre,ballo laksha ganan deela sofa uda tiyanna puluwan samaajak innawa..
    mama wereddak kiyanawa newei..
    eth dukai
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    salli deela nam ballo ganna epa ban sira kiyanne...
    tikak eliyata behela balapan...paare keedenk innawada kiyala...
    ekek wenuwata dennekma aran yaman..sira kiyanne...asarana wela inna sathek hada ganin..tamange sahodarayekta wada unath e satha garu karananawa,,aadarayak dakwanawa...

    maxa widiyata liyala tiyenawa thread eka nam hihhih

    තැන්කූ තැන්කූ
    මේ දවස් වල මමත් පොඩ්ඩක් ඇහැ දාගෙන ගියා පාරෙ යද්දි.ඒත් කුක්කු පැටියෙක් හිටියෙ නෑ :( තඩි සයිස් බල්ලො කර පින්නගෙන එන්න බෑ:sorry::sorry: :eek:

    ape gedara ballo 10k 15 k withara hitiya..ape ammage karunaawa thamai ithin..okkoma paaren ussan apu ewun....
    hebei e ballo tika taram mata dan wenakam heela,watina,hurathal,dharunu..me okkoma tiyena kisima ballek dakala ne...
    ape minusunta nam hena sirawatama...
    kanna welak hoya ganna beri asarana minussu inna athre,ballo laksha ganan deela sofa uda tiyanna puluwan samaajak innawa..
    mama wereddak kiyanawa newei..
    eth dukai

    කොච්චර උනත් එහෙම කරන එක නම් පිං ඇති වැඩක් බං.හැබැයි ඉතින් ජලභීතිකාව නැති එකෙක් වෙන්න ඕනෙ.නැත්තං කළ හොඳ පස්සෙන් එලවනවා කියන්නයි වෙන්නෙ.:sorry::confused:
    එච්චර සල්ලි දීලා කුක්කො ගන්නෙ සල්ලි වලට කරගන්න දෙයක් හරියට ඔළුවට එන්නෙ නැතිව ඇති.සමහරවිට මිනිහෙක්ට උදවු කරනවට වැඩිය බල්ලෙක්ට සේසතම වියදම් කලත් දුක නැතිව ඇති.:):):rolleyes:
    :yes::yes: