කුක්කු හෙල්ප්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ඒවා කලේ නෑ බං මතක ඇති කාලෙකින්
    වදෆ

    සෙක්ස් නොකරන එකත් හේතුවක්ද දන්නෑ. Hormone වැඩ කරන් නෑනෙ හරියට
    ------ Post added on Jun 14, 2022 at 5:23 PM
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..

    මෙහෙම වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නෙ මානසික අවුල්.. අහල බලන්න හිතේ තියන් ඉන්න අවුලක් තියෙනවද කියල. එහෙම නැත්නම් කඩේ ඇති එන්ෆමමා කියල කිරි පිටි එකක්. ටින් එකක්. ෆූඩ් සිටි වල එහෙමත් තියෙනව. ඒක අරගෙන දෙන්න... ඒකෙන් කිරි උනනව හොඳට. ළමයට තියෙන ආදරේ අඩු වෙන්න දෙන්න එපා. අඩුම අවුරුදු 1යි මාස 6ක් වත් දෙන්න ට්‍රයි කරන්න බලන්න...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කිරි මදි නම් බබාට nestle nan 1 දීපං. බඩගින්නේ තියන්න එපා. මොකද පොඩි එකා නිකං කිරි නැතුව විනාඩි 20 ක් ඉරුවත් නිදාගන්නවා. ඒක බබාට හොද නෑ‍.
    ඒ ගමන් කිරි එරෙන කෑම වැඩි කරපං. පොළාස්, කුඩු පොලොස් (පොඩිම පොලොස් ගැට කොටලා උයන සීන් එකක් තියන්නේ.) තව කිරිමෝර මාළු එහෙම දීපං. VOG හම්බු වෙයං පොඩි ටැබ්ලට් එකක් දෙයි.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කිරිමොරු දෙන්න හොදට කිරි එනවා .
    වතුර බොන්න කියන්න වැඩිපුර.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කිරි වරනව කියල එකක් තියේ හැබැයි පොඩ් එකා කිරි බොන්නේ නැත්තම් තමයි ඒ. හොදට කන්න දීපන් ආස ඒව. පීකුදු, බිත්තර මස් වගේ කෑම ටිකක්
     
    • Like
    Reactions: siri_ayya

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කොල්ල හම්බුන දවසේ ඉන්දන් අපේ ගෑනිට කිරි නැහැ...ලමයා අඩන්නේත් නෑ...බීල නීදාගන්නව කියල හිතුවේ මුල් දවස් 2කේ 3නේ..පස්සේ අඩන්න ගත්ත කහ පාට උනා...දවසක් හොස්පිටල් එකේ නවත්තගෙන ලයිට් එකක් අල්ලන ට්‍රීට්මන් එකක් කරා...ඒකෙන කහ ගතිය අඩු උනා...ඒත් ඉට පස්සෙත් කිරි නැති නිසා..බෝතල් කිරි දුන්නේ...පිටි නැතුව දියර කිරි දෙන්න. ලංකාවේ තියනවද නම් දන්නේ නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..

    Ow eka samanyai bn..ehema wenawa..

    Wife ta barley deepan...ata thambala bonna...kiri enawa ekata
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
    ඩොන්පෙරිඩොන් ටැබ්ලට් 1ක් දෙන්න දවසට, පොලොස් එහෙම කන්න දෙන්න. කිරිමෝරු මාළුහෝ කරවල කන්න දෙන්න.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    බබා කිරි බොනකොට තමා කිරි එන්නේ.කිරි එන්න ටැබ්ලට් එකක් තියෙනව.ඩොකෙක්ට්ටපෙන්නලා ඒක ගන්න හරි යනව
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    c8888be65987d294fdc9dc5a247cefc4.jpg
    meka wada bn
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දැන් සෙෆ් ද බන්
    දැන් අවුලක් නෑ මචන් ඒකි බය වෙලා කවුරුවත් උදව් කරන එකක් නෑ අරවා මේවා හිතලා

    meka wada bn
    ඔව් ලෝක අමාරුවෙන් හොයලා හොයලා අරන් ආවා දැන් බඩු එන්නෙ නැතිලු
    ------ Post added on Jun 26, 2022 at 10:16 AM
     
    • Love
    Reactions: siri_ayya