කුක්කු හෙල්ප්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් අවුලක් නෑ මචන් ඒකි බය වෙලා කවුරුවත් උදව් කරන එකක් නෑ අරවා මේවා හිතලා

    ඔව් ලෝක අමාරුවෙන් හොයලා හොයලා අරන් ආවා දැන් බඩු එන්නෙ නැතිලු
    ------ Post added on Jun 26, 2022 at 10:16 AM
    එල එල නියමයි
     
    • Like
    Reactions: supun_sg

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Doc කෙනෙක්ට පෙන්නපන් බබාට පිටිකිර් එකක් නිර්දේශ කරනවා. Mage podi kenatat ehema dunna
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
    elakiri eke dannathuwa doctor kenek hambaveyan bn..
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    Masa 6 yanakan aniwaryaen mawu kiri witharay,
    Kiri adu wenawa kiyala ammata hithunata ehema nowe nath puluwan.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    මචන්ලා මට මාස 04ක පොඩි එකෙක් ඉන්නවා..අපේ නෝනට එක පාරම කිරි එන එක අඩු උනා.. අඩුම නෑ.ඒත්වෙනදා වගේ එන්නෙ නෑ.. වෙන එක සාමාන්‍ය දෙයක්ද..
    තෝ බොන එක නවත්තපන්. එතකොට කිරි එරෙයි.
    පුලුවන් තරම් මස් මාළු කන්න කියපන්. පව් පින් බලන්නේ නැතුව. දැන් කාලේ ගැනු එහෙමනේ. මස් කන්නේ නැහැ මාලු කනව. එකෙත් හරක් මස් වගේ කන්නේ නැහැ. කුකුල් මස් කනවා. අනික කුකුල් මස් දෙන්නෙපා. එවාගේ හොර්මෝන හෑව්. තව කොල ජාති වාගෙට උයලා කවපන්.

    සිම්පල්ම දේ තමයි දෙයක් ඉන්පුට් නොකර අවුට්පුට් එකක් ගන්න බැහැනේ. උඹ පුලුවන් තරම් ගෑනිට කියපන් කන්න කියලා. එතකටෙ ගෑනිට පුලුවන් ළමයට කවන්න. සිම්පල්. ගෑනි කනවා අඩු ඇති.
     
    Last edited:

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    machan mage wifetath oya seen ekama thibba, kiri pethi denwa machan kiri adu unama ammata, best option is karivila. top badu. daily karivili deepan wifeta and polos. athdutui prathyakshai
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    තෝ බොන එක නවත්තපන්. එතකොට කිරි එරෙයි.
    පුලුවන් තරම් මස් මාළු කන්න කියපන්. පව් පින් බලන්නේ නැතුව. දැන් කාලේ ගැනු එහෙමනේ. මස් කන්නේ නැහැ මාලු කනව. එකෙත් හරක් මස් වගේ කන්නේ නැහැ. කුකුල් මස් කනවා. අනික කුකුල් මස් දෙන්නෙපා. එවාගේ හොර්මෝන හෑව්. තව කොල ජාති වාගෙට උයලා කවපන්.

    සිම්පල්ම දේ තමයි දෙයක් ඉන්පුට් නොකර අවුට්පුට් එකක් ගන්න බැහැනේ. උඹ පුලුවන් තරම් ගෑනිට කියපන් කන්න කියලා. එතකටෙ ගෑනිට පුලුවන් ළමයට කවන්න. සිම්පල්. ගෑනි කනවා අඩු ඇති.
    හරී වැඩේ ගොඩ ගියා....
     
    • Like
    Reactions: DiksonAlex