එයාලා ක්රීඩාව සඳහා ගන්න Supplements නිසා ස්ත්රී ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය වෙන ඊස්ට්රජන් වගේ හෝමෝන අඩු වෙලා ටෙස්ටොස්ටෙරෝන් වගේ හෝමෝන ශ්රාවය වෙනවා එතකොට පියයුරු වල ප්රමාණය අඩු වීම මස්පිඬු ශක්තිමත් වීම වගේ දේවල් වෙනවා.
වැදගත් ඒක නෙවෙයි. තමන්ගේ ලස්සන ගැහැණු කම පවා එයාලා කැප කලේ අපේ රටට ගෞරවයක් අරන් එන්න. එයාලගේ පෙනුම කොහොම උනත් එයාලා අපි හැමෝටම ආඩම්බරයක්...
වැදගත් ඒක නෙවෙයි. තමන්ගේ ලස්සන ගැහැණු කම පවා එයාලා කැප කලේ අපේ රටට ගෞරවයක් අරන් එන්න. එයාලගේ පෙනුම කොහොම උනත් එයාලා අපි හැමෝටම ආඩම්බරයක්...

ප්රශ්ණයක්