
ado nadda bn e video eka. monad kivve muu?Mu tama innawane. Ekaparak gon kathawak kiyala nondi wela silent hitiya
මූට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ බන්. ලංකාවේ ගූ කාලා කාර් එකක් අරන් ඔසී ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කද්දි මූ ඒක compare කරන්නේ ලංකාවෙ upper middle class එකෙක්ගෙ life එකත් එක්ක. Compare කරාට ඌට ඒ ලයිෆ් එක වැකේශන් එකකට ඇරුනම ෆුල් ටයිම් ලංකාවේ afford කරන්න බෑ. ඒ උනාට එහෙ ඉන්න ගමන් ලංකාවෙ උන්ට show off එක දානවා. එක තැනක කියනවා ඔසී වල කාර් එක ගණන් ගන්නෙ නෑ කියලා. හරිහමන් උන් ටිකක් යන golf club එකක්, country club එකකට ගිහින් බැලුවොත් බලාගතෑකි යන වාහනේ අනුව ලැබෙන සැලකිලි. ලාන්සර් එකකින් වගේ ගියොත් ස්ටාෆ් පාකින් ඔහෙ නෙවෙයි මෙහෙ තියෙන්නෙ කියලා හරවලා යවාවි. ඕවා තේරෙන්න ඒ ලෙවල් එකේ උන් ටිකක් ආස්සරේ කරන්නෝන. එහෙම නැතුව වීකෙන්ඩ් එකට ලංකාවෙ කළුවො ටිකක් එක්ක ගෙදර සෙට් වෙලා අඩියක් ගහන ගමන් මේ පාර අපි නම් මාලිමාවට කියලා ටිකට් බුක් කරන්න බලන් ඉන්න උන්ට ඕවා තේරෙන්නෙ නෑ.මූ කියනව සුද්දන්ගේ රටවල ඵහෙම නෑලු..බම්බුව තමා..ලංකාවේ උන් ඔය ලොකු කම් පුරුදු වුනෙත් ඵංගලන්තේ සුද්දගෙන් තමා..සුද්ද පාලනය කරපු රටවල් වල ඉන්න උන් ඔක්කොම ඵහෙමයි.හොංකොං වගේ රටවල උනුත් අලි ෆුකෙන් අාව වගේ ඉන්නෙ සුද්දගේ රැස් වැදිලා..![]()
mu dinithige thaththa wage, gon paka. muth hena lori talk dipu ekek thama, man kanne mehema, man renne mehema, man yanne mehema gagaහාපොඕ තට්ට චව්වමුත් දනිතිට දෙවැනි නැ
![]()
මූ කියනව සුද්දන්ගේ රටවල ඵහෙම නෑලු..බම්බුව තමා..ලංකාවේ උන් ඔය ලොකු කම් බොරු මාන්නේ පුරුදු වුනෙත් ඵංගලන්තේ සුද්දගෙන් තමා..සුද්ද පාලනය කරපු රටවල් වල ඉන්න උන් ඔක්කොම ඵහෙමයි.හොංකොං වගේ රටවල උනුත් අලි ෆුකෙන් අාව වගේ ඉන්නෙ සුද්දගේ රැස් වැදිලා..![]()
@Rontmir ඔව් ඔව් මේ ඉන්නේනුවර පැත්තේ උන්ගෙත් මහ අමුතුම ලොකු කමක් තියෙනවා..
අනික් පැතිවල උන් කළුයි. ඒ නිසානුවර පැත්තේ උන්ගෙත් මහ අමුතුම ලොකු කමක් තියෙනවා..
API ahimsahakai@Rontmir ඔව් ඔව් මේ ඉන්නේ

සිරා , මම මගේ බොසෙක් එක්ක, Golf club එකට ගියා , වයස අඩු කාළේ, බියර් එකක් ගැහුවා හාන්සි පුටුවකට වෙළා. වේටරයා වුණත් පට්ට රෙස්පෙක්ට් එකක් දෙන්නේ. බොරු ශෝ නෑ , එතන , පිජාමා කිට් එකෙක් ඇවිත් කොෆි එකක් ගහලා යන පොරවල් එන්නෙ. අපි තමයි ලොකු ලොකු සීමා දාගෙන රඟන්නේ.මූට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ බන්. ලංකාවේ ගූ කාලා කාර් එකක් අරන් ඔසී ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කද්දි මූ ඒක compare කරන්නේ ලංකාවෙ upper middle class එකෙක්ගෙ life එකත් එක්ක. Compare කරාට ඌට ඒ ලයිෆ් එක වැකේශන් එකකට ඇරුනම ෆුල් ටයිම් ලංකාවේ afford කරන්න බෑ. ඒ උනාට එහෙ ඉන්න ගමන් ලංකාවෙ උන්ට show off එක දානවා. එක තැනක කියනවා ඔසී වල කාර් එක ගණන් ගන්නෙ නෑ කියලා. හරිහමන් උන් ටිකක් යන golf club එකක්, country club එකකට ගිහින් බැලුවොත් බලාගතෑකි යන වාහනේ අනුව ලැබෙන සැලකිලි. ලාන්සර් එකකින් වගේ ගියොත් ස්ටාෆ් පාකින් ඔහෙ නෙවෙයි මෙහෙ තියෙන්නෙ කියලා හරවලා යවාවි. ඕවා තේරෙන්න ඒ ලෙවල් එකේ උන් ටිකක් ආස්සරේ කරන්නෝන. එහෙම නැතුව වීකෙන්ඩ් එකට ලංකාවෙ කළුවො ටිකක් එක්ක ගෙදර සෙට් වෙලා අඩියක් ගහන ගමන් මේ පාර අපි නම් මාලිමාවට කියලා ටිකට් බුක් කරන්න බලන් ඉන්න උන්ට ඕවා තේරෙන්නෙ නෑ.