කුක් දුමින්ද මීක් කියයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,157
    46,899
    113
    මූ කියනව සුද්දන්ගේ රටවල ඵහෙම නෑලු..බම්බුව තමා..ලංකාවේ උන් ඔය ලොකු කම් බොරු මාන්නේ පුරුදු වුනෙත් ඵංගලන්තේ සුද්දගෙන් තමා..සුද්ද පාලනය කරපු රටවල් වල ඉන්න උන් ඔක්කොම ඵහෙමයි.හොංකොං වගේ රටවල උනුත් අලි ෆුකෙන් අාව වගේ ඉන්නෙ සුද්දගේ රැස් වැදිලා..:lol:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මූ කියනව සුද්දන්ගේ රටවල ඵහෙම නෑලු..බම්බුව තමා..ලංකාවේ උන් ඔය ලොකු කම් පුරුදු වුනෙත් ඵංගලන්තේ සුද්දගෙන් තමා..සුද්ද පාලනය කරපු රටවල් වල ඉන්න උන් ඔක්කොම ඵහෙමයි.හොංකොං වගේ රටවල උනුත් අලි ෆුකෙන් අාව වගේ ඉන්නෙ සුද්දගේ රැස් වැදිලා..:lol:
    මූට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ බන්. ලංකාවේ ගූ කාලා කාර් එකක් අරන් ඔසී ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කද්දි මූ ඒක compare කරන්නේ ලංකාවෙ upper middle class එකෙක්ගෙ life එකත් එක්ක. Compare කරාට ඌට ඒ ලයිෆ් එක වැකේශන් එකකට ඇරුනම ෆුල් ටයිම් ලංකාවේ afford කරන්න බෑ. ඒ උනාට එහෙ ඉන්න ගමන් ලංකාවෙ උන්ට show off එක දානවා. එක තැනක කියනවා ඔසී වල කාර් එක ගණන් ගන්නෙ නෑ කියලා. හරිහමන් උන් ටිකක් යන golf club එකක්, country club එකකට ගිහින් බැලුවොත් බලාගතෑකි යන වාහනේ අනුව ලැබෙන සැලකිලි. ලාන්සර් එකකින් වගේ ගියොත් ස්ටාෆ් පාකින් ඔහෙ නෙවෙයි මෙහෙ තියෙන්නෙ කියලා හරවලා යවාවි. ඕවා තේරෙන්න ඒ ලෙවල් එකේ උන් ටිකක් ආස්සරේ කරන්නෝන. එහෙම නැතුව වීකෙන්ඩ් එකට ලංකාවෙ කළුවො ටිකක් එක්ක ගෙදර සෙට් වෙලා අඩියක් ගහන ගමන් මේ පාර අපි නම් මාලිමාවට කියලා ටිකට් බුක් කරන්න බලන් ඉන්න උන්ට ඕවා තේරෙන්නෙ නෑ.
     
    Sen-lu

    Well-known member
  • තට්ටයා හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්න හැම එකාම රටක් දැකලවත් නැති උං කියලද දන්නෑ 😂. දනිති හොඳයි මූට වඩා. ඒකි කීවෙ ඒකිගෙ ලොකුකම මූ කියවන්නෙ වෙනරටක මිනිසුන්ගෙ ලොකුකම 😂
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ කියනව සුද්දන්ගේ රටවල ඵහෙම නෑලු..බම්බුව තමා..ලංකාවේ උන් ඔය ලොකු කම් බොරු මාන්නේ පුරුදු වුනෙත් ඵංගලන්තේ සුද්දගෙන් තමා..සුද්ද පාලනය කරපු රටවල් වල ඉන්න උන් ඔක්කොම ඵහෙමයි.හොංකොං වගේ රටවල උනුත් අලි ෆුකෙන් අාව වගේ ඉන්නෙ සුද්දගේ රැස් වැදිලා..:lol:

    නුවර පැත්තේ උන්ගෙත් මහ අමුතුම ලොකු කමක් තියෙනවා..
     
    • Dislike
    Reactions: 66000V

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    දුන්න සප් එකට දිනිති මූට ගහන්න හුප්තට දිව දාන්න දුන්නොත් උබල හූල්ලල මැරෙයි
     
    • Haha
    Reactions: Honda.putha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මුන් හිතන් ඉන්නෙ මොකක් හරි මගුලක් ගැන මුගෙ මතය කියන්න ඕන කියලද ?කැරි ට්‍රැක් ඩයල්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,789
    113
    මූට ඔච්චර දෙයක් තේරෙන්නෙ නෑ බන්. ලංකාවේ ගූ කාලා කාර් එකක් අරන් ඔසී ගිහින් චිකන් කෑල්ලක් එක්ක බත් ටිකක් කද්දි මූ ඒක compare කරන්නේ ලංකාවෙ upper middle class එකෙක්ගෙ life එකත් එක්ක. Compare කරාට ඌට ඒ ලයිෆ් එක වැකේශන් එකකට ඇරුනම ෆුල් ටයිම් ලංකාවේ afford කරන්න බෑ. ඒ උනාට එහෙ ඉන්න ගමන් ලංකාවෙ උන්ට show off එක දානවා. එක තැනක කියනවා ඔසී වල කාර් එක ගණන් ගන්නෙ නෑ කියලා. හරිහමන් උන් ටිකක් යන golf club එකක්, country club එකකට ගිහින් බැලුවොත් බලාගතෑකි යන වාහනේ අනුව ලැබෙන සැලකිලි. ලාන්සර් එකකින් වගේ ගියොත් ස්ටාෆ් පාකින් ඔහෙ නෙවෙයි මෙහෙ තියෙන්නෙ කියලා හරවලා යවාවි. ඕවා තේරෙන්න ඒ ලෙවල් එකේ උන් ටිකක් ආස්සරේ කරන්නෝන. එහෙම නැතුව වීකෙන්ඩ් එකට ලංකාවෙ කළුවො ටිකක් එක්ක ගෙදර සෙට් වෙලා අඩියක් ගහන ගමන් මේ පාර අපි නම් මාලිමාවට කියලා ටිකට් බුක් කරන්න බලන් ඉන්න උන්ට ඕවා තේරෙන්නෙ නෑ.
    සිරා , මම මගේ බොසෙක් එක්ක, Golf club එකට ගියා , වයස අඩු කාළේ, බියර් එකක් ගැහුවා හාන්සි පුටුවකට වෙළා. වේටරයා වුණත් පට්ට රෙස්පෙක්ට් එකක් දෙන්නේ. බොරු ශෝ නෑ , එතන , පිජාමා කිට් එකෙක් ඇවිත් කොෆි එකක් ගහලා යන පොරවල් එන්නෙ. අපි තමයි ලොකු ලොකු සීමා දාගෙන රඟන්නේ.
     
    • Like
    Reactions: Thiefx