කිකිලි බිත්තර දාල ඉවර වෙන කාලයක් එනවද? බිත්තර දාලා ඉවර ඉනාට පස්සෙදෙ රකින්න පටන් ගන්නෙ ?
LionRush Member Mar 8, 2023 7 1 3 Mar 8, 2023 #1 කිකිලි බිත්තර දාල ඉවර වෙන කාලයක් එනවද? බිත්තර දාලා ඉවර ඉනාට පස්සෙදෙ රකින්න පටන් ගන්නෙ ?
hashanudara Well-known member Oct 12, 2011 571 339 63 Mar 8, 2023 #2 ඉවර උනාම එක පාර ඔක්කොම විකුනනව පන බරට Reactions: LionRush
wpmanoj Well-known member Nov 18, 2010 2,681 6,466 113 Mar 8, 2023 #3 බිත්තර කෝස් ඒකක් තියනවා මම දන්න විදියට. බිත්තර රකින්න පටන් ගත්තම බිත්තර දාන ඒක නවත්තනවා. කෝමත් බිත්තර 20 කටද පස්සෙ ඒන බිත්තර පොඩි නිසා මිල අඩුයි. ඒ් නිසා මසට කපනවා. Reactions: Kamal1996 and LionRush
බිත්තර කෝස් ඒකක් තියනවා මම දන්න විදියට. බිත්තර රකින්න පටන් ගත්තම බිත්තර දාන ඒක නවත්තනවා. කෝමත් බිත්තර 20 කටද පස්සෙ ඒන බිත්තර පොඩි නිසා මිල අඩුයි. ඒ් නිසා මසට කපනවා.
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Mar 8, 2023 #6 wpmanoj said: බිත්තර කෝස් ඒකක් තියනවා මම දන්න විදියට. බිත්තර රකින්න පටන් ගත්තම බිත්තර දාන ඒක නවත්තනවා. කෝමත් බිත්තර 20 කටද පස්සෙ ඒන බිත්තර පොඩි නිසා මිල අඩුයි. ඒ් නිසා මසට කපනවා. Click to expand... mam nam hithanne nee bithara 20n kikili maranwa kiyala.. uba wena ekak adahas kare... sorry mata terune uba kiwwa eka ehemai hebei Reactions: wpmanoj
wpmanoj said: බිත්තර කෝස් ඒකක් තියනවා මම දන්න විදියට. බිත්තර රකින්න පටන් ගත්තම බිත්තර දාන ඒක නවත්තනවා. කෝමත් බිත්තර 20 කටද පස්සෙ ඒන බිත්තර පොඩි නිසා මිල අඩුයි. ඒ් නිසා මසට කපනවා. Click to expand... mam nam hithanne nee bithara 20n kikili maranwa kiyala.. uba wena ekak adahas kare... sorry mata terune uba kiwwa eka ehemai hebei
wpmanoj Well-known member Nov 18, 2010 2,681 6,466 113 Mar 8, 2023 #7 allrights said: mam nam hithanne nee bithara 20n kikili maranwa kiyala.. uba wena ekak adahas kare... sorry mata terune uba kiwwa eka ehemai hebei Click to expand... 20 නෙවෙයි බං 200. බිංදුවක් හැලිලා. දන්න ඒකෙක්ගෙන් ඇහුව ඌ කිව්වෙ කිකිලියක් අවුරුදු දෙකක් විතර ඉන්නවලු. අවුරුද්දකට බිත් 200 - 250 ක් විතර දානවලු. බිත්තර දිනපතා අයින් නොකලොත් බිත්තර දාන ඒක නවත්තල රකින්න ගන්නවලු. කෝම හරි කිකිලියක් බිත්තර 300 ක් වත් දානව. 200 න් මසට කපනවා. 200 න් පස්සෙ වගේ දාන බිත්තර ඒන්න ඒන්න පොඩි වෙනව ඒ්කයි. අනික කිකිලි වැහැරිලා මස් අඩුවෙලා බර බහිනවා. ඒතකොට මස් ආධායමත් අඩු වෙනව නෙ.) Reactions: allrights
allrights said: mam nam hithanne nee bithara 20n kikili maranwa kiyala.. uba wena ekak adahas kare... sorry mata terune uba kiwwa eka ehemai hebei Click to expand... 20 නෙවෙයි බං 200. බිංදුවක් හැලිලා. දන්න ඒකෙක්ගෙන් ඇහුව ඌ කිව්වෙ කිකිලියක් අවුරුදු දෙකක් විතර ඉන්නවලු. අවුරුද්දකට බිත් 200 - 250 ක් විතර දානවලු. බිත්තර දිනපතා අයින් නොකලොත් බිත්තර දාන ඒක නවත්තල රකින්න ගන්නවලු. කෝම හරි කිකිලියක් බිත්තර 300 ක් වත් දානව. 200 න් මසට කපනවා. 200 න් පස්සෙ වගේ දාන බිත්තර ඒන්න ඒන්න පොඩි වෙනව ඒ්කයි. අනික කිකිලි වැහැරිලා මස් අඩුවෙලා බර බහිනවා. ඒතකොට මස් ආධායමත් අඩු වෙනව නෙ.)