කුකුල් මස්බාබකිව් දාමු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ඇයි බන් ඉලෙක්ට්‍රික් BBQ මගුලක් ගත්තෙ. practical නෑනෙ බන්. වීඩියෝ එක බැලුවා එළ.
    මම ගෙනාව හාඩ්වෙයාර් එකෙන් කොත්තු ග්‍රේඩ් යකඩ තහඩුවක් (රු 975යි) . ගල් දෙකතුනක් තියලා යටින් ගින්දර දැම්මාම හරි. Top class BBQ හැදියෑකි. නැත්තං අවන් එකේ ග්‍රිල් එක ගත්තා ගල් දෙක තුනක් තිබ්බා ග්‍රිල් කලා. හෙන ගණං දීල ගන්ඩ ඕන නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    * පත සයිස් මස් කෑලි .
    * ලංකාවේ BBQ & Grill පටලන් ඉන්නේ.
    * charcoal/දර අළු වලින් පිච්චිලා එන ටෙස්ට් එක Electric වලින් ගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
    * කතා කරන ස්ටයිල් එකත් ටිකක් වෙනස් උනොත් හොදයි.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    * charcoal/දර අළු වලින් පිච්චිලා එන ටෙස්ට් එක Electric වලින් ගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
    ඒක ඇත්ත. අවන් එකෙන් හැදුවට අඟුරු වල දාලා ගන්න තරම් රස,සුවඳ නැහැ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    ඇයි බන් ඉලෙක්ට්‍රික් BBQ මගුලක් ගත්තෙ. practical නෑනෙ බන්. වීඩියෝ එක බැලුවා එළ.
    Chacool dana ekak ganna giye ade eka hena padui chakool dala iwarayak na mekata mn diga wire code ekak gatta 50m withara dan welatama adinna puluwan 😁

    මම ගෙනාව හාඩ්වෙයාර් එකෙන් කොත්තු ග්‍රේඩ් යකඩ තහඩුවක් (රු 975යි) . ගල් දෙකතුනක් තියලා යටින් ගින්දර දැම්මාම හරි. Top class BBQ හැදියෑකි. නැත්තං අවන් එකේ ග්‍රිල් එක ගත්තා ගල් දෙක තුනක් තිබ්බා ග්‍රිල් කලා. හෙන ගණං දීල ගන්ඩ ඕන නෑ.
    🙂 Niyamayi math loku ekak hadanna ona

    * පත සයිස් මස් කෑලි .
    * ලංකාවේ BBQ & Grill පටලන් ඉන්නේ.
    * charcoal/දර අළු වලින් පිච්චිලා එන ටෙස්ට් එක Electric වලින් ගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
    * කතා කරන ස්ටයිල් එකත් ටිකක් වෙනස් උනොත් හොදයි.
    Naa bro e wagema thiyanawa mata ehema wenassak danune na. Katha karana widiya nam tikak awul thama 😞

    ඒක ඇත්ත. අවන් එකෙන් හැදුවට අඟුරු වල දාලා ගන්න තරම් රස,සුවඳ නැහැ.
    🙁 Ehemath ekak da 😭
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    චාකෝල් වෙනුවට පොල්කටු අඟුරු වලින් මස් පුච්චන්න බැරිද බන් ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    machan smoke eka wadila gindara wadila ena kick eka enawada
    Ow ow ara wagema Nathi unata shape bro.

    චාකෝල් වෙනුවට පොල්කටු අඟුරු වලින් මස් පුච්චන්න බැරිද බන් ?
    Puluwan habai ikmanata niwenawa dala iwarayak na. Wadi wela tiyenne na. Polkatu danna lesi widiyak hadagatta nam hari. Habai mas tikak hai wenawa polkatu walata
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    * පත සයිස් මස් කෑලි .
    * ලංකාවේ BBQ & Grill පටලන් ඉන්නේ.
    * charcoal/දර අළු වලින් පිච්චිලා එන ටෙස්ට් එක Electric වලින් ගන්න පුළුවන් කියල මන් හිතන්නේ නෑ.
    * කතා කරන ස්ටයිල් එකත් ටිකක් වෙනස් උනොත් හොදයි.
    චාකෝල් වෙනුවට පොල්කටු අඟුරු වලින් මස් පුච්චන්න බැරිද බන් ?
    පුලුවං. මං එහෙම තමා ගොඩක් වෙලාවට කරන්නෙ ගෙදර හදන වෙලාවට. මෙහෙ චාකෝල් ගන්න නෑ
     
    • Love
    Reactions: Candid-B

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    මම ගෙනාව හාඩ්වෙයාර් එකෙන් කොත්තු ග්‍රේඩ් යකඩ තහඩුවක් (රු 975යි) . ගල් දෙකතුනක් තියලා යටින් ගින්දර දැම්මාම හරි. Top class BBQ හැදියෑකි. නැත්තං අවන් එකේ ග්‍රිල් එක ගත්තා ගල් දෙක තුනක් තිබ්බා ග්‍රිල් කලා. හෙන ගණං දීල ගන්ඩ ඕන නෑ.

    mokak kiyalada illanna one bn..

    issara bodime inna ka;e lachcuhuwaka api BBQ demme:lol::lol:
     
    • Like
    Reactions: a2mdb