කුකුලා ගේ මූවී එක**

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    හිනා කාලා පණ යනවා යකෝ... :lol:
    ඒ උනාට බං මුගෙ බයිට් වලට උගෙ අම්මව සම්බන්ධ කරගන්න එපා. කාගෙ උනත් අම්මා කෙනෙක්නෙ. අනික මුගෙ අම්මා ජීවත් වෙලා හිටියනම් සමහරවිට මූ මෙහෙම වෙන එකක් නෑ.
    No hard feelings man.. Just expressed what I felt.. :dull:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හිනා කාලා පණ යනවා යකෝ... :lol:
    ඒ උනාට බං මුගෙ බයිට් වලට උගෙ අම්මව සම්බන්ධ කරගන්න එපා. කාගෙ උනත් අම්මා කෙනෙක්නෙ. අනික මුගෙ අම්මා ජීවත් වෙලා හිටියනම් සමහරවිට මූ මෙහෙම වෙන එකක් නෑ.
    No hard feelings man.. Just expressed what I felt.. :dull:
    atta banz!:yes: eth mu eka ekage ammalata dahadura katha kiyankota unge ammala jeewath wela innawada nedda kiyala balanne nene!:oo: anith eka meka joke ekak;)
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    reputation_neg.gif
    කුකුලා ගේ මූවී එක** 08-04-2013 12:29 PM balu wada karanna epa miniho
    reputation_neg.gif
    කුකුලා ගේ මූවී එක** 08-04-2013 12:26 PM ponnayo ubata wadak nathda mewa kara kara innwata wada ? yako job ekak karanna balapan hamadama thaththagen kaka inne nathiwa . wena unge ammalata apahasa kara kara ube ammage muna balanne kohomada yako uba ? mama hithuwe naha uba ochara ponayek kyla

    Broiler kukullu dennekta ridila:P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    2013 දී තිරගත වෙච්ච තවත් අලුත් මුවි එකක් තමයි මේක.මේකේ ප්‍රදාන චරිතේ scurvy කියන අනාථ සාමිවරයා.මෙයා කරන්නේ සුදු ජාතිකයින්ට හොරෙන් පශ්චාත් භාගේ විකුනලා සල්ලි හොයන එකයි.මෙහෙම මෙයා මේ බිස්නස් එක සරුවට කරන් ඉද්දි මෙයාගේ රස්සාව කරන තැන ලොක්කා මෙයාට ආයෙමත් වැඩ තහනම් කරනවා රැකියා ස්ථානයේ හෙළුවැලි රංගන දක්වනවා කියල.
    ඉතින් scurvy තනි වෙනවා ගෙදර.scurvy ගේ හතුරා වන 47,සෝමදාස කට්ටිය එකතු වෙලා ටීම් එකක් එවනවා scurvy ව මරන්න.මේ එන ටීම් එක ජාත්‍යන්තර නමගිය මිනීමරුවෝ කණ්ඩායමක්.අනාථ කුකුල්ලු කිව්වාම මුළු ලෝකෙම දන්නවා මේගොල්ලෝ ගැන.තමුන්ව හොයාගෙන අනාථ කුකුල්ලු එනබව දැනගත්ත ගමන් scurvy කරන්නේ සුපර් මාකට් එකට ගිහින් whey එකකුයි වෝටර් මෙලනුයි අරන් එනවා.අතරමගදී හම්බෙන scurvy ගේ මාමා එහෙම නැත්තන් පර්සි වලතර,මෙයාට දෙනවා මැජික් රඹුටන් ගෙඩි හතරක්.මගදී පානදුරේ වලාන හන්දියේ මහජන හාඩ්වෙයාර් එකෙන් මොට්ට මන්නෙකුත් අරගෙන ලෑස්ති වෙනවා අනාථ කුකුල්ලුන්ට මූණ දෙන්න.
    අනාථ කුකුල්ලුන්ට scurvy ව මරන්න හැකි වෙයිද?උඩතට්ටුවේ සිංහලයා අනාථ කුකුල්ලුන්ට රහසින් ඔත්තු දෙයිද?scurvy ට ආයේ කවමදාකවත් වෝටර්මෙලන් කන්න බැරිවෙයිද?
    ඔය ඔක්කොම දැනගන්න පුළුවන් මේක මුල ඉඳන් අගට බැලුවනම්....

    2vanvpt.jpg