කුකුලෙක් මරන හැටි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,198
    113
    මමනම් මස් කනවා,හැබැයි සත්තු මරන එක තහනම් කරන්න චන්දයක් තිබ්බොත් එකට සපොර්ට් කරනවා.
    කන්න නැති වෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට ඔය හැගීම් නැති වෙනවා බන්.මිනිස්සු මීයො හිටන් මරන් කනවා එහෙම උනාම.
    අනෙ මන්දා බන්,ඇත්තට ම මෙක හරි මෙක වැරදි කියන්න බැ.ම්නිහා කියන්නෙත් සතෙක්නෙ බන් උඩින් ඇදුම් ඇදන් ඉදියට
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තවමත් අපි නොදියුණු අශිෂ්ඨ සත්තු. මිනිස්සු අනිත් සත්තු මරන් කන එක නවත්තපු දවසක ලෝකේ ශිෂ්ඨ එකක් කියල කියන්න පුළුවන් වේවි.
    New Tech එක කවදා හරි මේ සත්තු විදින දුක නැති කරයි බං .
    https://elakiri.com/threads/largest...y-in-asia-breaks-ground-in-singapore.2054558/