කුකුළ් මස් කන එවුන් වරෙල්ලා..

කුකුළ් මස් කන එව&#3540

  • Curry Chicken

    Votes: 70 52.2%
  • Broiler Chicken

    Votes: 94 70.1%
  • Country Chicken

    Votes: 49 36.6%
  • කන්නෙම නැහැ.

    Votes: 19 14.2%
  • බිත්තර කනවා.

    Votes: 68 50.7%
  • බිත්තර කන්නෙ නැහැ.

    Votes: 2 1.5%

  • Total voters
    134

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කුකුළ් මස් කන එවුන් වරෙල්ලා..

    මචංලා කන්නෙ මොන කුකුළ් මස් වර්ගයද ?



    Curry Chicken

    Broiler Chicken

    Country Chicken




    broiler.jpg




    Country_Chicken_5609.jpg




    image




    05e1bc0eddfda47de23dfbd5046c9c02.jpg




    curry-chicken-recipe13.jpg



    54fa5a146102d-italian-herb-roasted-chicken-400.jpg



    :P:P

     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මං නං මේකා ගන් කුකුලද නගරේ කුකුලද බොයිලර් ද ස්පොයිලර් ද කියලා බලන්නේ නෑ.. රසට තිබ්බොත් කෑල්ලක් දෙකක් දාගෙන කනවා බඩගින්න නිවා ගන්න.. එතනින් එහාට මසෙන් මට ඇති වැඩක් නෑ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,610
    21,184
    113
    Panadura
    :no: :no: :no:
    දැන් නම් කුකුල් මස් කන එක
    නවත්ලා අවුරුද්දක් වෙනවා
     
    • Like
    Reactions: awjas2621

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මන් නම් ජිවිතේට ඒකම වතාවයි කුකුල් මස් කාලා තියෙන්නේ මොකද මම මස් කන්නේ නැහැ. බිත්තර නම්
    කාලාම නැහැ හෙන ජරා කෑමක් මට ඒක
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කරි චිකන් සහ ගං කුකුලා (country චිකන්) කියන්නෙ ජාති දෙකක්ද?මෙි දෙකෙ රස කොහොමද ? :oo::confused:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මන් නම් ඕනෙ මස් ජාතියක් කනව. මාර පෙරේත කමක් තියෙන්නෙ ඒවට. දැනුත් කටට කෙල උනනව කියහන්කෝ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්‍රොයිලර් කුකුල්ලු දවස් 25න් හැදෙන්නේ නෑ බං දවස් 45ක් යනව බර හරියට එන්න....
    දවස් 25න් තියෙයි උපරිම ග්‍රෑම් 500ක්