කුකුළු මස් මිල ඉහළට.@scurvy දෙයියන්ට තවත් අමාරු කාලයක් එන්නේ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අනාථ කුකුලොන්

    අද (31) ක්‍රියාත්මක වන පරිදි කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

    එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම කූට ක්‍රියාව සිදු කරන බවයි.

    ඒ අනුව කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1255ක් දක්වා ඉහළ යනු ඇති.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ඒකනේ බිත්තරත් ගේන ඵකේ කුකුළත් ඉන්දියාවෙන්ම ගේමු.
     
    • Haha
    Reactions: Cypress