BS2JIPOIhoM
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Mar 18, 2016 #4 පොඩි උන්ගෙ හිත් මල් වගේ. පරිසරය අනුව තමා ලොකු වෙද්දි වෙනස් වෙන්නෙ. +11
D dimuthmike Well-known member Jan 26, 2010 15,875 9,640 113 Mar 18, 2016 #6 ඔහොම කියන උන් තමා ලොකු වෙලා කුකුල් ගාත් පිටින් කන්නේ.
බණ්ඩාර නිළමෙ Well-known member Mar 15, 2012 897 587 113 SL Mar 18, 2016 #8 පොඩි උන්ගෙ හිත් මල් වගේ. පරිසරය අනුව තමා ලොකු වෙද්දි වෙනස් වෙන්නෙ. +7
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Mar 19, 2016 #13 kellsupun said: sirwata bn Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Mar 19, 2016 #14 මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව වෙල් ඩන් පොඩි එකෝ මරල දාපං ඕකුන් ඔක්කොමව
මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව වෙල් ඩන් පොඩි එකෝ මරල දාපං ඕකුන් ඔක්කොමව
Chikamawa Member Jan 3, 2015 3,353 396 0 Mar 19, 2016 #15 WhiteWalker said: මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව වෙල් ඩන් පොඩි එකෝ මරල දාපං ඕකුන් ඔක්කොමව Click to expand...
WhiteWalker said: මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව වෙල් ඩන් පොඩි එකෝ මරල දාපං ඕකුන් ඔක්කොමව Click to expand...