කුකුළෙක්

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කඩිමුඩියේ හෝටලයට ඇතුළුව වේටරයකුට කතා කළ ගුණපාල මෙසේ කීය.
    :angry::angry::angry:
    "මට ගේනවා ඉක්මනට බත් එක්ක රෝස් කරපු කුකුළෙක්. බස් එකට තියෙන්නේ හරියටම තව විනාඩි 15 යි."
    වේටර් ගුණපාල දෙස බලා මෙසේ කීය. :rolleyes:

    "කුකුළෙක් රෝස් කරන්ඩම විනාඩි 15 ක් යනවා. ඒ හින්දා බාගෙට රෝස් කරපු කුකුළෙක් එක්ක බත් ගේන්ඩද?"
    :D:D:D

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    comment.jpg