කුකු කොකා බැංකුව ඇමතුවේය. වීඩියෝ සහිතයි. Are there any restrictions on online payments in Sri Lanka?

SL_Designz

Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    2.5 laks payment ekak kala.. HNB Debit card.. eda hawasa hnb card center eken call karala kiwa aye karan epa kiyala.. aaye kaloth central bank ekata inform karan wenawa kiwa... meka nam hebai business payment ekak. Personal reason ekakata payment karan puluwan mn hithanne.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    OECSL එකේ තිබ්බෙ.

    payment 1.jpg
    payment 2.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේක උට විතරක් වෙච්ච කේස් එකක් බං. නැත්තං උගෙ බොරුවක්. සම්පත් බෑන්ක් එකත් එක්ක මමත් දෙපාරක්ම චෙක් කලා. අදත් නිගම්බු බ්‍රාන්ච් එකේ මැනේජර්ට කෝල් කලා. එහෙම කිසි අවුලක් නෑ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -



    There are various rumors that payments cannot be made online due to the current economic downturn in Sri Lanka. I called the bank's card center to inquire about this. Pretending to be such fake news would be a fatal blow to the Sri Lankan economy. මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවපාතය නිසා ඔන්ලයින් ගෙවීම් සිදු කල නොහැකි බවට රාවයක් යනවා. මේ පිළිබඳව එළකිරියේ කුකු කොකා කාර්ඩ් සෙන්ටර් එක ඇමතුවේය. දේශපාලනය වෙනමයි. නමුත් ව්‍යාජ පුවත් මැවීම ජාතියේ කරුමයට හේතු වනු ඇත. ඔන්ලයින් මුදල් උපයන්නන් ( Online Entrepreneurs ) නොසිටින්නට ලංකාවේ මිනිසුන්ට පස් කෑමට සිදුවේ.

    ගෙවන එක ඩොලරයකට.රුපියල් 220 ගානක් අය කරනවා කියලා විතරයි කිව්වේ..
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    එතකොට 2.5% - 7% එකයි, 5% ප්‍රොසෙසින් ෆී එකයි දෙකම අපෙන් කපා ගන්නවද බං? :eek:
    ඒ වගේ නේද? කපටි යක්කු

    natural_stone.PNG

    මොකක්ද වෙන්නේ කියල හිතාගන්න බෑ
    ------ Post added on Aug 19, 2021 at 9:50 PM
     
    • Like
    Reactions: cuteoz

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    මගේ වයස 22 නොවයි. තවම 20 යි. කවුරුත් කතා කරන්නේ මගේ වයස ගැන වල් පල් . කවුරුත් කතා කරන්නේ නැහැ මම බැංකුවට කතා කරපු එක ගැන. මගේ Live Video එකක් දාන්නම් ඉක්මනින්ම. මගේ ID Card එකත් එක්ක. මේ කුකු කොකා කියන්නේ හැංගි හොර තිරේට පිටි පස්සට මුවා වෙලා පඩ ටෝක්ස් දාන පොරක් නොවෙයි.
    උබට වයස 20 ද යකෝ...තව පරිනත වෙනකොට හරියයි මල්ලි. ඔය කාලෙට ඔහොම තමයි.