ඔන්ලයින් පේමන්ට් නෙමෙයි යකෝ කියන්න ඕන. ඔන්ලයින් පේමන්ට් කිව්වම ඔන්ලයින් බෑන්කින් වලින් කරන ඒවා කියලා උන් හිතන්නේ. අනික Daraz වගේ එකකින් බඩු ගත්තත් ඔන්ලයින් පේමන්ට් එකක් විදිහට වැටෙන්නේ. ඕක අහන්න ඕන පිටරටට ඩොලර් පේමන්ට් එකක් කරනවා නම් කීයක් කරන්න පුලුවන්ද කියලා.
HNB එකෙන් එකපාර maximum 75,000LKR කරන්න පුළුවන් එහෙම නැත්නම් 75,000LKR වෙනකන් 10 පාරයි පේමන්ට් කරන්න පුළුවන්. ඊට වඩා කලොත් කාඩ් එක බ්ලොක් කරනවා.
HNB එකෙන් එකපාර maximum 75,000LKR කරන්න පුළුවන් එහෙම නැත්නම් 75,000LKR වෙනකන් 10 පාරයි පේමන්ට් කරන්න පුළුවන්. ඊට වඩා කලොත් කාඩ් එක බ්ලොක් කරනවා.