කුකු කොකා බැංකුව ඇමතුවේය. වීඩියෝ සහිතයි. Are there any restrictions on online payments in Sri Lanka?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඔන්ලයින් පේමන්ට් නෙමෙයි යකෝ කියන්න ඕන. ඔන්ලයින් පේමන්ට් කිව්වම ඔන්ලයින් බෑන්කින් වලින් කරන ඒවා කියලා උන් හිතන්නේ. අනික Daraz වගේ එකකින් බඩු ගත්තත් ඔන්ලයින් පේමන්ට් එකක් විදිහට වැටෙන්නේ. ඕක අහන්න ඕන පිටරටට ඩොලර් පේමන්ට් එකක් කරනවා නම් කීයක් කරන්න පුලුවන්ද කියලා.

    HNB එකෙන් එකපාර maximum 75,000LKR කරන්න පුළුවන් එහෙම නැත්නම් 75,000LKR වෙනකන් 10 පාරයි පේමන්ට් කරන්න පුළුවන්. ඊට වඩා කලොත් කාඩ් එක බ්ලොක් කරනවා.
     
    • Like
    Reactions: TNHM and vito

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ආණ්ඩුවට නම් පුකේ ඉඳන් පිස්සු

    import වලට දාපු limits නිසා උනේ exports ටිකත් කෙල වෙලා ගියපු එක. උන්ට තේරුනේ නෑ imports exports එකට සම්බන්දයි කියල. online payment මගුලෙන් වෙන්නෙත් ඕකම තමයි. සල්ලි වියදම් නොකර සල්ලි හොයන්න බෑනේ.

    තියන ආර්ථික ප්‍රශ්නෙට කෙලින් මුහුණ දෙන්නේ නෑ එක එක ජිල්මාට් දදා බලනවා. අන්තිමට ඕකෙන් වෙන්නේ economy එක permanent damage වෙලා ආපහු කොරෝනා නැති කාලෙකවත් ගොඩ යන්න බැරි වෙන එක.

    long term පුළුවන් IMF යන්නේ නෑ short term swap දදා ඉන්නවා. IMF ගියොත් බිලියන 2 වියදම් කරලා ජෝගින් ට්‍රැක් හදන්න බෑනේ.
     
    • Sad
    Reactions: TNHM and Ragna_SL

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම NDB එකට කතාකලහමත් ඔහොම හැබැයි උන් කිව්වා ඕනෑම transaction එකක් මහ බැංකුවෙන් දාල තියෙන restriction apply වෙනවා කියල එක උන්ට බලන්න බෑ ඒක බලාගන්න වෙන්නේ transaction කරලා reject උනොත් reason එක දැනගන්න call center කතාකරන්න කිව්වා (දැන් රෙද්ද උස්සගෙන එන්න එපා එහෙම මෙහෙම මහ බැංකුව කොහොමද secure payment වලට උන් කොහොමද කරන්නේ ලොවෙත් නැති තර්ක ..උන් කියපු එක තමයි කිව්වේ )
     
    Last edited:
    • Like
    Reactions: TNHM

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පක තමා මගේ USD කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් වැඩ කරන්නෙත් නෑ
     
    • Like
    Reactions: TNHM