කුජිතම ගායකයා කවුද?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔය තුන් දෙනා ම කුජීතයි මම හිතන්නේ. ඔය තුන් දෙනා විතරක් නෙවෙයි, මියුසික් “ඉන්ඩස්ට්‍රි“ එකක් කර ගත්ත, මෑත කාලෙදී බිහි වුණු ඉල්ලුමට සැපයුම දෙන බොහෝ රැහැයි ගායක-ගායිකාවෝ කුජීතයි. අතලොස්සයි ඉන්නේ ගන්න යමක් කරන, විදින්න යමක් කරන මිනිස්සු.......

    :yes::yes::yes:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    1.ඉරාජයා
    2.නන්දා මාලනීගේ සිංදු කන පොන්න හඩක් තියෙන එකා..(ඒකාගේ නම වත් මම දන්නේ නෑ බං)