කුජීතයි....! විජයදාස
ගරුතර ස්වාමීන් වහන්සේලාගේ කාර්යභාරය හුදෙක්ම ධර්මයේ හැසිරෙමින් සිය අහිවෘද්ධිය සකසා ගැනීම හෝ ධර්මය දේශනා කිරීමෙන් නැවතීම යැයි කිසිවෙකු සිතන්නේ නම් එය මිත්‍යාවකි ! මන්ද සමාජයක පුද්ගලයින්ගේ යථා පැවැත්ම රදවා ගැනීම සදහා මෙන්ම පාලකයින් හා පාලිතයන් අතර වූ සම්බන්ධය යහපත්ව පවත්වා ගන් නාවූ බවට වගබලාගැනීමේ කාර්යභාරයද උන්වහන්සේලා සතුවන නිසාය ! අවශ්‍ය විටදී ස්වයoව මෙන්ම ජනතා මනාපය ඇති විටදී බුද්ධ සාශනය සුරක්ශිත කොට පෝශනය කිරීමේ කාර්යය ඇතුලත් රටේ හා සමාජයේ යථා පැවැත්ම උදෙසා ජනතාව නියෝජනයට නායකත්වයක් ගැනීමට පවා අප ගරුතර ස්වාමීන් වහන්සේලා සැදී පැහැදී සිටිය යුතු වේ ! ඒ සදහා සීමාබන්ධන ඇති කරන්නාවූ නීතීන් ගෙන ඒම නුසුදුසුය. විනය සම්බන්ධ හෝ නිවැරදි කිරීමට යම් කරුනු වේ නම් ඒවා ධර්මයේ නියම කොට ඇති පිලිවෙල අනුවම ගොස් පනවා ගත යුතු නීතීන්ම විය යුතු වේ !