කුජ දෝශ තිබිලත් බැන්දපු අය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි


ne5.jpg
සමහර ජනම පත්‍ර වල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරු ගේ එක්‌ වීම ලෙස හදුන්වන්නේ එම ග්‍රහයින් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමය. එය ආකාර කීපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක්‌ ආකාරයක්‌ නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන අතර තවත් ආකාරයක්‌ නම් මෙම දෙදෙනා සමසප්තමව සිටීමයි. පහසුවෙන් ඕනෑම ග්‍රහයන් දෙදෙනකු පිළිබඳ සොයා ගත හැකි ආකාරය මෙසේය. ග්‍රහයන් දෙදෙනා (1-7), (2-8), (3-9), (4-10), (5-11), (6-12) ස්‌ථානවල සිටීම සමසප්තම වීම ලෙස හඳුන්වන අතර මෙය එක එල්ලයට සිටීම ලෙස හැඳින්විය හැකිය. මෙය ග්‍රහයන් දෙදෙනකු එකට සිටීමට වඩා බලවත් වේ. සෙනසුරු සිටිනා තැන එක ලෙස ගෙන ඉදිරියට ගැනගෙන යන විට 10 වැනි කොටුවේ කුජ සිටීම තුළින්ද මෙම යෝගය උදාවන අතර ශනි, කුජ දෙදෙනා එක ළඟ රාශි දෙකක පිහිටා දෙදෙනා අතර දුර අඩු නම් එවිටද එම යෝගය උදා වේ.


සාමාන්‍යයෙන් මෙම යෝගය ජන්ම පත්‍ර වල සුලභව දැක ගත හැකි පිහිටීමකි. මෙය වර්තමාන සමාජයේ විවාහය යන කාරණාවේදී වැඩිපුර කථා බහට ලක්‌ වුවත් එය ප්‍රබල විවාහ දෝෂයක්‌ නොවන බව අපගේ හැඟීමයි. මෙම යෝගය සහිත වූවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වන වා යෑයි පැවසුවද එසේ අසාර්ථක වී නොමැති අතර ඔවුන් බොහෝ විට ඉතාමත් දියුණු තත්වයට පත්ව ඇත. මෙම යෝගය පිළිබඳව සමාජයේ මෙන්ම ජ්‍යෙdතිෂය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන අය අතර පවා විවිධ වූ මතිමතාන්තර රාශියක්‌ දැක ගත හැකිය. කෙසේ වෙතත් ශනි මංගල යෝගය යනු ද්වි ග්‍රහයෝ. අතරින් එකක්‌ පමණි. මේ පිළිබඳව පැරණි ජොHdතිෂ ග්‍රන්ථ වල හෝ නූතනයේ ලියවුණු පිළිගත් ජ්‍යෙdතිෂ ග්‍රන්ථ වල තොරතුරු එතරම් ඇතුළත්ව නැත. ශනි මංගල යෝගය පිළිබඳ දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඉතා බලවත් විවාහ දෝෂයක්‌ ලෙස පමණි. නමුත් එය එසේ නොවේ. මෙම යෝගය මතම විවාහ අසාර්ථක වනවා යන නිගමනයට අපට එක එල්ලේම එකඟ විය නොහැක. හඳහනේ ඇඳි අනෙක්‌ ග්‍රහ පිහිටීම් මතද යම් යම් වෙනස්‌ කම් සිදුවේ. ඒ සඳහා ජන්ම පත්‍ර ගැලපීමේදී අනෙක්‌ කේන්ද්‍රයේ ග්‍රහ ගැලපීම් සමග බෝහෝ විට මෙම යෝගයේ දෝෂය භංග වී යන අවස්‌ථා රාශියක්‌ දැක ගත හැකිය. අනෙක්‌ කේන්දරයේද ඉහත දැක්‌වූ ආකාර වලින් එක්‌ ආකාරයකට මෙම යෝගය පිහිටා ඇති විට එම යෝගයේ දෝෂය භංග වී යනු ඇත. එම නිසා ශනි මංගල යෝගය දුටු පමණින් විවාහ සඳහා ජන්ම පත්‍ර පරීක්‌ෂාවේදී ඒවා ප්‍රතික්‌ෂේප කිරීම නුවණට හුරු ක්‍රියාවක්‌ නොවනු ඇත. එය විවාහ වීමට සිටින්නන්හට කරන මහත් වූ අපරාධයක්‌ වනු ඇත.


නමුත් අප මෙම යෝගය පිහිටා ඇති ජන්ම පත්‍ර හිමියන් පිළිබඳව සොයා බැලීමේදී මෙම ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බවද පෙනී යයි. යෝගය පිහිටි ස්‌ථානය හා යෝග කාරක ග්‍රහයන්ගේ බල දුබලතා මත දියුණුවේ සීමා තීරණය වනු ඇත. මෙම යෝගය ඇතිවන ආකාරය දැන සිටීමද වැදගත්ය. මෙම ශනි මංගල යෝගය යනු ශනි සහ කුජ කුමන ආකාරයකට හෝ එක්‌ වීමයි. 3/ 6/ 11 යන ස්‌ථාන මෙම යෝගය සඳහා සුබදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකී රක්‌ෂා තුළිsන් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකිය. බොහෝ ප්‍රසිද්ධ දියුණු පුද්ලයන් රාශියක මෙම යෝගය දැක ගැනීමේ හැකියාව ඇත.


මෙම යෝගය ඇති වැඩිදෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වේ. වෙහෙස නොබලා වැඩ කිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‌ෂණ ලෙස හැඳින්විය හැකිය. එක්‌ අතකින් බලන විට ලෞකික දියුණුව සඳහා මෙම ගතිගුණ බොහෝ උපකාර වේ. නමුත් මෙම දියුණුව පසුපස හඹා යන්නන් තුළ අන් අය ගැන සිතා බැලීමට වෙහෙසීමට තරම් සංවේදී සිත් තිබේද යන්න සිතා බැලු විට පිළිතුර ඔබට වැටහෙනු ඇත. ඔබ දියුණුව උදෙසා පමණක්‌ වෙහෙසෙන්නේ නම් ඒ වෙහෙස තුළින් සැප සම්පත් විඳින්නන්ගේ ආදරයවත් නිසියාකාරව ඔබට ආපසු ලැබේද යන්න සැක සහිතය. විවාහ ජීවිතයට මෙම යෝගය අහිතකර වන්නේ මෙම කරුණු නිසාය. නමුත් මෙම යෝගය ඇති දෙදෙනෙකු එක්‌වීම විවාහය සඳහා ඉතා යහපත් ප්‍රතිඵල ලබාදේ. ඒ සඳහා හේතු වන්නේ දෙදෙනා තුළම සෑම දෙයකටම වඩා ආර්ථික දියුණුව වැදගත්ය යන සිතුවිල්ල පිහිටා තිබීමයි.

එම නිසා විවාහ පරීක්‌ෂාවේදී ශනි මංගල යෝගය සහිත ජන්ම පත්‍රයකට ඉහත දැක්‌වූ ආකාරයට තවත් එවැනිම එම යෝගය ඇති ජන්ම පත්‍රයක්‌ ගැලපීම තුළ ඉතා සාර්ථක විවාහ දිවියක්‌ අපේක්‌ෂා කළ හැකිය. එවැනි ගැලපීමක්‌ සහිත දෙදෙනෙකු එක්‌වීම තුළ එය දියුණුවේ සාර්ථකත්වයට මහඟු පිටු වහලක්‌ වනු ඇත. එසේ නම් ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි.

එල එල...කියන සමහර කතා ඇත්ත :sorry::D
 

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mekai machan mata kella nathi unoth mata eth windawala marenna thamai wenne... mage first love newei but nikamata hitheddi nathi unoth mokada wenne kiyala mata kela wena kela willa matawath hitha ganna baha...
    Nathi wenna deyak thiyenawa nam kavadahari nathi wenawa ban... Ekata ready wela marry karapan hadahan galpune naththam.... Good luck :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ශනි හතේ ඉන්න එකාට ලැබෙන කෙල්ල කලු කියලා නියමයක් නෑ. ඒක තියෙන කෙනා ජීවිතෙට එන ඕනම කට්ටක් කන්න පුලවන් ශක්තියක් ලැබෙනවා. ඒක විවාහ ජීවිතය සම්බන්ධ ඕනම කට්ටක් කන්න පුලුවන්.
    සහෝ රාහු හතෙ ඉන්න එක ගැන මොකද කියන්නෙ? ටිකක් අවුල් නේද?:confused:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සහෝ රාහු හතෙ ඉන්න එක ගැන මොකද කියන්නෙ? ටිකක් අවුල් නේද?:confused:

    rahu 7 inna kenata patta lassana kallak hamba wenawa.
    eth love eka hari ..wiwahaya godak welawata tika kalayayi..
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    kuja dosheta gala pene awage ma thanka kuja ene kenek ne, etin oya kuja dosheta tawat kuja doshayak set unama doshe dabal wena epaya ban, owa, hitana epa, maget oya kuja kiyana eka hitaya, awurudu ganak hewwa, set une, na pase mata kamati kena man banda, natnam jiviteta badina wene na,
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කෙල්ලයි මමයි දෙන්නම කුජ 7 ඌප්ස්ස්... කෙල්ල නෙමෙයි වයිෆ් දැන්.... ;)

    Hmm uba wasanawanthai machan mata dan kellage gedarin kokka watenna yanne... mata aye awrudu ganakata oluwa ussanna wenne na...
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    Hmm uba wasanawanthai machan mata dan kellage gedarin kokka watenna yanne... mata aye awrudu ganakata oluwa ussanna wenne na...

    මමත් වැඩිය ඕවා විශ්වාස කරන්නේ නෑ... කෙල්ලගේ ගෙදරින් බලන නිසා බැලෙව්වේ එතකොට තමයි සීන් එක දන්නේත්...
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    ඔ්වා බොරු කතා බං
    සුද්දෝ ඔ්වා බලලද බං බදින්නේ
    උන් ඔය අපූරුවට පවුල් කන්නේ
    මන් ඔ්වා බලන්නේ නෑ බං
    විකාර වැඩ සිරාවටම

    ඔ්වා බලලා බැදපු උන් ඩිවෝස් ෙවලා නැත්ද
    මැරිලා නැත්ද
    ඔ්වා තමන්ට වාසියට හදාගත්තුවා මිසක් මිනිසාගේ දියුනුවට හදපුවා ෙනමේ යාලු

    තරු වලට පුලුවන්ද බං ජිවිතයක් ෙවනස් කරන්න
    ඔ්වා දවසක කඩා වැටෙයි ඒතකොට ෙකාහොමද කියන්නේ
    සල්ලි හම්බ කරන්න හදාගත්තු ෙද්වල් බං ඔය
    උබට ෙසට් ෙවනවානම් ෙකල්ලව
    උබලා ෙදන්නට ෙදන්නා අාදරේනම්
    ඒ්ක තමයි ඒකම ගැලපීම