කුජ දෝශ තිබිලත් බැන්දපු අය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කුජ භෞම දෝෂය කියලා ගොඩාක් බය හිතෙන කතන්දර වගයක් ගැන කියනවා ඇහිලා තියෙනවා. ඒත් අත්දැකීමක් නැහැ. හැබැයි කේන්දර ගලපල මට කරපු හොද විග්‍රහයක් අවුරුදු ගානකට පස්සේ මම නැවත බැලුවාම මට තේරෙනවා ඒ කියන දේවල්වල යම් යම් සත්‍ය කරුනු තියෙනවා කියලා
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    matat mulin kellage gedarin case awa thela gahala shape kragatta, dannam matakayakwat na kattiyata

    Hmm uba wasanawanthai machan... mage pattata kawruth na... situation ekath wenas... asaneepath wela mawa dan... stress awilla badath dawillai..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම යලුවෙලා හිටපු කෙල්ලෙක්ගෙ අක්කට තිබුනා ඒත් ඒකී යාලුවෙලා හිටිය කොල්ලවම බදින්න ඕන කියලා මැරෙන්න හැදුවා.. කොල්ලට තමයි කේස් කියලා තිබුනේ කේන්දරෙන්... මේ කෙල්ලව බැන්දොත් කොල්ලා මැරෙනවා කියලා තමයි කිවුවේ... කොල්ලත් මේ කෙල්ලවම බදින්න ඕන කියලා බැරිම තැන දෙන්නව බැන්දුවා...

    ඔය තාමත් හොදට ඉන්නේ මොන හෙනයක්වත් නැතුව... :yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ශනි හතේ ඉන්න එකාට ලැබෙන කෙල්ල කලු කියලා නියමයක් නෑ. ඒක තියෙන කෙනා ජීවිතෙට එන ඕනම කට්ටක් කන්න පුලවන් ශක්තියක් ලැබෙනවා. ඒක විවාහ ජීවිතය සම්බන්ධ ඕනම කට්ටක් කන්න පුලුවන්.

    මගෙත් ශනි 7. නමුත් හත්වැන්නාධිපතියක් ශනි.
    ශනි ඉන්නේ ,බුධ, සිකුරු එක්ක සංයෝග වෙලා.
    තත්වය කොහොමද?
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    මගේ වයිෆ් ගැන

    මචන් මගේ වයිෆ්ගේ කුජ 7 තියෙන්නේ. බදින්න කේන්දර බලද්දී කිව්වා හුගක් match වෙන්නේ නෑ කියල. ඇත්තටම එහෙම එකක් නෑ බන් දැන් අවුරුදු 4 වෙනවා බැදලා. හැබැයි එකක් තියෙනවා පට්ටම මුරන්ඩුයි. හැමවෙලාවෙම උත්සහ කරනවා බොසී වෙන්න මල පනිනවා එතකොටනං. ඒවගේම පට්ටම ආදරෙයි හැමවෙලාවෙම හොයල බලනවා.
    මන් දකින එකම දේ තමයි මුරණ්ඩු කම, එකට එක කියන් එනවා. කලෙත් එක්ක එක්ක අඩුවෙනවා හැබැයි.
    මිනිහ ඒවට යටවෙලා හිටියොත්නන් බඩුම තමයි:no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරු නූල..
    මගෙත් කුජ හත..
    ඒ එක්කම ශනි මංගල යෝගයත් තියෙනවා...

    මට නම් කේන්දරේ බලපු එකා කිව්වේ කසාදේ ගැන නෙවෙයි, අනිත් දේවල් බැලුවාම නම් ඔය තියෙන ඒවා මරු කියල..

    මගේ ප්‍රිය බිරිඳත් මගේ උපන් දිනයේම උපන් මගේ ලග්නයම තියෙන මගේ ජාතියෙම එකෙක්..
    ඒ නිසා අවුලක් නෑ හිටං.

    හැබැයි එක දෙයක්, කුජ හත තියෙන කෙල්ලෙක්ව කුජ නැති එකෙක් බඳින්න නම් එපා.
    ඒකිව සෙක්ස් වලින් පිනවන්න කොල්ලට බෑ.
    අනිවා ඒකි පිට යනවා..
    අඩුම තරමේ එක සැරයකට හරි..

    (එක සැරයක් ගියා කියන්නේ ඉතින්.....)

    Ehemai kiyalama kiyanna baha machan... uoni porondam kiyala ekakuth tiyenawa..... owath balapanawa jothishyen kiyaddi....
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මචන් මගේ වයිෆ්ගේ කුජ 7 තියෙන්නේ. බදින්න කේන්දර බලද්දී කිව්වා හුගක් match වෙන්නේ නෑ කියල. ඇත්තටම එහෙම එකක් නෑ බන් දැන් අවුරුදු 4 වෙනවා බැදලා. හැබැයි එකක් තියෙනවා පට්ටම මුරන්ඩුයි. හැමවෙලාවෙම උත්සහ කරනවා බොසී වෙන්න මල පනිනවා එතකොටනං. ඒවගේම පට්ටම ආදරෙයි හැමවෙලාවෙම හොයල බලනවා.
    මන් දකින එකම දේ තමයි මුරණ්ඩු කම, එකට එක කියන් එනවා. කලෙත් එක්ක එක්ක අඩුවෙනවා හැබැයි.
    මිනිහ ඒවට යටවෙලා හිටියොත්නන් බඩුම තමයි:no:

    Murandu gathiyanam tikak tiyenawa thamai... eth deyak seruous kiwwama therum gannawa... mata baya me therumak nathi dewal nisa mata kellawa nathi weida kiyala mavhan
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මරු නූල..
    මගෙත් කුජ හත..
    ඒ එක්කම ශනි මංගල යෝගයත් තියෙනවා...

    මට නම් කේන්දරේ බලපු එකා කිව්වේ කසාදේ ගැන නෙවෙයි, අනිත් දේවල් බැලුවාම නම් ඔය තියෙන ඒවා මරු කියල..

    මගේ ප්‍රිය බිරිඳත් මගේ උපන් දිනයේම උපන් මගේ ලග්නයම තියෙන මගේ ජාතියෙම එකෙක්..
    ඒ නිසා අවුලක් නෑ හිටං.

    හැබැයි එක දෙයක්, කුජ හත තියෙන කෙල්ලෙක්ව කුජ නැති එකෙක් බඳින්න නම් එපා.
    ඒකිව සෙක්ස් වලින් පිනවන්න කොල්ලට බෑ.
    අනිවා ඒකි පිට යනවා..
    අඩුම තරමේ එක සැරයකට හරි..

    (එක සැරයක් ගියා කියන්නේ ඉතින්.....)

    baya karanna epa yako labana avurudde badinna inne(mage GF kuja case ekak thiyenawa)
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mama danna widihata Kuja Dosha Kiyana Eka Piliganna Kattiyakuth innawa Nathi set ekkuth innawa(North Indians la Piliganne na danna widihata)So wadiye hithanna epa .Thawa galapanna thiyenawane... Mage Gallamayageth thibe ekai tikak danne :rofl::rofl:Machan Kendara witharak newei bn Umbei kellagei ath dekath pennala Galapenawada balapn..thawa deyak Owa onawata wada oluwata ganna epa:rolleyes:
     
    mage case ekak na machan. kellage gedarin case eka dnne