කෙල්ලයි මමයි දෙන්නම කුජ 7 ඌප්ස්ස්... කෙල්ල නෙමෙයි වයිෆ් දැන්....![]()


කෙල්ලයි මමයි දෙන්නම කුජ 7 ඌප්ස්ස්... කෙල්ල නෙමෙයි වයිෆ් දැන්....![]()


Hmm owa hithannepa machan man hithanneth na.. gedarin sahena balanawa kellage..
![]()
matat mulin kellage gedarin case awa thela gahala shape kragatta, dannam matakayakwat na kattiyata




ශනි හතේ ඉන්න එකාට ලැබෙන කෙල්ල කලු කියලා නියමයක් නෑ. ඒක තියෙන කෙනා ජීවිතෙට එන ඕනම කට්ටක් කන්න පුලවන් ශක්තියක් ලැබෙනවා. ඒක විවාහ ජීවිතය සම්බන්ධ ඕනම කට්ටක් කන්න පුලුවන්.

මරු නූල..
මගෙත් කුජ හත..
ඒ එක්කම ශනි මංගල යෝගයත් තියෙනවා...
මට නම් කේන්දරේ බලපු එකා කිව්වේ කසාදේ ගැන නෙවෙයි, අනිත් දේවල් බැලුවාම නම් ඔය තියෙන ඒවා මරු කියල..
මගේ ප්රිය බිරිඳත් මගේ උපන් දිනයේම උපන් මගේ ලග්නයම තියෙන මගේ ජාතියෙම එකෙක්..
ඒ නිසා අවුලක් නෑ හිටං.
හැබැයි එක දෙයක්, කුජ හත තියෙන කෙල්ලෙක්ව කුජ නැති එකෙක් බඳින්න නම් එපා.
ඒකිව සෙක්ස් වලින් පිනවන්න කොල්ලට බෑ.
අනිවා ඒකි පිට යනවා..
අඩුම තරමේ එක සැරයකට හරි..
(එක සැරයක් ගියා කියන්නේ ඉතින්.....)
මචන් මගේ වයිෆ්ගේ කුජ 7 තියෙන්නේ. බදින්න කේන්දර බලද්දී කිව්වා හුගක් match වෙන්නේ නෑ කියල. ඇත්තටම එහෙම එකක් නෑ බන් දැන් අවුරුදු 4 වෙනවා බැදලා. හැබැයි එකක් තියෙනවා පට්ටම මුරන්ඩුයි. හැමවෙලාවෙම උත්සහ කරනවා බොසී වෙන්න මල පනිනවා එතකොටනං. ඒවගේම පට්ටම ආදරෙයි හැමවෙලාවෙම හොයල බලනවා.
මන් දකින එකම දේ තමයි මුරණ්ඩු කම, එකට එක කියන් එනවා. කලෙත් එක්ක එක්ක අඩුවෙනවා හැබැයි.
මිනිහ ඒවට යටවෙලා හිටියොත්නන් බඩුම තමයි![]()
මරු නූල..
මගෙත් කුජ හත..
ඒ එක්කම ශනි මංගල යෝගයත් තියෙනවා...
මට නම් කේන්දරේ බලපු එකා කිව්වේ කසාදේ ගැන නෙවෙයි, අනිත් දේවල් බැලුවාම නම් ඔය තියෙන ඒවා මරු කියල..
මගේ ප්රිය බිරිඳත් මගේ උපන් දිනයේම උපන් මගේ ලග්නයම තියෙන මගේ ජාතියෙම එකෙක්..
ඒ නිසා අවුලක් නෑ හිටං.
හැබැයි එක දෙයක්, කුජ හත තියෙන කෙල්ලෙක්ව කුජ නැති එකෙක් බඳින්න නම් එපා.
ඒකිව සෙක්ස් වලින් පිනවන්න කොල්ලට බෑ.
අනිවා ඒකි පිට යනවා..
අඩුම තරමේ එක සැරයකට හරි..
(එක සැරයක් ගියා කියන්නේ ඉතින්.....)

Machan Kendara witharak newei bn Umbei kellagei ath dekath pennala Galapenawada balapn..thawa deyak Owa onawata wada oluwata ganna epa
Mama danna widihata Kuja Dosha Kiyana Eka Piliganna Kattiyakuth innawa Nathi set ekkuth innawa(North Indians la Piliganne na danna widihata)So wadiye hithanna epa .Thawa galapanna thiyenawane... Mage Gallamayageth thibe ekai tikak danneMachan Kendara witharak newei bn Umbei kellagei ath dekath pennala Galapenawada balapn..thawa deyak Owa onawata wada oluwata ganna epa
![]()
අනේ ඉතින් අපි රටක් විදිහට කවද ගොඩ යන්නද
මගෙයි කෑල්ලගෙයි දෙන්නගෙම කුජ හතේ..මොනවා වෙයිද දන්නේ නැහැ![]()