උබේ වයස කීයද 31යි
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Sep 6, 2020 #41 chathuranirmal said: උබේ වයස කීයද Click to expand... 31යි Reactions: dulaj1987
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Sep 6, 2020 #42 Fbfocus said: 31යි Click to expand... බදින වයස පහුවෙනකල් ඉන්න එපා බන්. දැන් ඔය කේන්දරකාරයෝ උබට කුජ දෝෂ තියනවා කියලා කියනවා. දැන් උබ කොහොම හරි ඒකට ගැලපෙන එකක් කොහෙන් හරි හොයා ගත්ත කියල හිතමුකෝ. බැරිවෙලාවත් ඒ වෙද්දි උබට බදින්න හොද නැති දශාවක්,අතුරු දශාවක් ලබලා නම් එතකොට කියයි බදින්න හොද කාලේ එනකල් ඉන්න කියලා. පොඩ්ඩක් මෙ ගැනත් හොයලා බලපන්. උබේ හොදටමයි මේ කිව්වේ. Reactions: Fbfocus and niyomax
Fbfocus said: 31යි Click to expand... බදින වයස පහුවෙනකල් ඉන්න එපා බන්. දැන් ඔය කේන්දරකාරයෝ උබට කුජ දෝෂ තියනවා කියලා කියනවා. දැන් උබ කොහොම හරි ඒකට ගැලපෙන එකක් කොහෙන් හරි හොයා ගත්ත කියල හිතමුකෝ. බැරිවෙලාවත් ඒ වෙද්දි උබට බදින්න හොද නැති දශාවක්,අතුරු දශාවක් ලබලා නම් එතකොට කියයි බදින්න හොද කාලේ එනකල් ඉන්න කියලා. පොඩ්ඩක් මෙ ගැනත් හොයලා බලපන්. උබේ හොදටමයි මේ කිව්වේ.
MihiCherub Well-known member Sep 14, 2009 18,933 1 9,729 113 Gampaha Oct 2, 2020 #43 ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ. Reactions: dilann, Fbfocus and chathuranirmal
ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ.
Fbfocus Well-known member Nov 2, 2012 2,131 1,593 113 Oct 2, 2020 #44 MihiCherub said: ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ. Click to expand... ube vayasa keeyada ban?
MihiCherub said: ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ. Click to expand... ube vayasa keeyada ban?
baidu Well-known member Jan 22, 2014 618 704 93 Oct 2, 2020 #45 man kendara wiswasa kran na. e uanta kuja 7 tiyena ganu nikan nai wage Reactions: banda065
P PiyalK Junior member Jul 7, 2020 29 42 13 Oct 2, 2020 #46 මගේ කුජ 7. වයස 26 න් බැන්ද .love marriage . බදින්න තීරණය කරන්න පොරොන්දම් බැලුවෙ නෑ . නැකත් හදාගන්න ගියාම පොරොන්දම් බැලුවද කියල අහල බැලුවේ නෑ කිව්ව නිසා එතැනදී බලල අවුලක් නෑ කිව්වා .දැන් බැදලා අවුරුදු 13 ක් . තාම යහතින්
මගේ කුජ 7. වයස 26 න් බැන්ද .love marriage . බදින්න තීරණය කරන්න පොරොන්දම් බැලුවෙ නෑ . නැකත් හදාගන්න ගියාම පොරොන්දම් බැලුවද කියල අහල බැලුවේ නෑ කිව්ව නිසා එතැනදී බලල අවුලක් නෑ කිව්වා .දැන් බැදලා අවුරුදු 13 ක් . තාම යහතින්