පට්ට බොරු මචං
පට්ට බොරු මචං . මගේ වයිෆ් ත් කුජ 7. බදින්න කලින් කේන්දර බැලුවම ගැලපෙන්නේ නෑ කිව්වා මොකද මගේ කුජ 7 නෑ .
අපි බැදලා දැනට අවුරුදු 7ක් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල එත් ළමයා හම්බුනාට පස්සේ එකත් නෑ .
පොඩ්ඩක් මුරන්ඩුයි ඒ උනාට මිනිහට පට්ට ආදරෙයි පනයනකන් සලකනවා බන්.
තාමත් මන් එනකන් රෑ 12-1 වෙනකන් ඇහැරිලා ඉන්නවා තේ එකක් දෙන්න (මන් shift එකට වැඩ කරන්නේ)
මන් දකින එකම අවුල මුරණ්ඩු කම තමා but ආදරෙන් කිව්වම අහනවා බන් also dominant වෙන්න හදනවා. ඕව දැන් කාලේ හැම ගැණු ලගම තියෙනවා බන්.
පට්ට බොරු මචං . මගේ වයිෆ් ත් කුජ 7. බදින්න කලින් කේන්දර බැලුවම ගැලපෙන්නේ නෑ කිව්වා මොකද මගේ කුජ 7 නෑ .අපි බැදලා දැනට අවුරුදු 7ක් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල එත් ළමයා හම්බුනාට පස්සේ එකත් නෑ .