කාගෙ හරි කේන්දරේක කුජ 7 ඉන්නව නම් ඒ කෙනාගේ කසාදේ කැඩෙනවලු. බදින්න පරක්කු වෙනවලු. නොගැලපෙන කෙනෙක්වලු බදින්න වෙන්නෙ. කුජ 7 ඉන්නව නම් ඒ කෙනා කුජ දේෂභංග වෙන කේන්දරයක් තියන අයෙක්ව බදින්න අවශ්‍යලු. දැන් එතකොට ඉන්දියාවෙයි, ලංකාවෙයි අයට විතරද මේක බලපාන්නෙ. වෙනත් රටවලවල මිනිස්සුන් ගෙත් කුජ 7 ඇතිනේ. ඒ අයත් බදිනවා ඇතිනේ. මගේ නම් කුජ 7 නෙමෙයි. ඒත් කුජ 7 ඉන්න කෙනෙක් කොච්චර මානසික පීඩාවකින් ඇත්ද? ළමයෙක් ඉපදුන ගමන් කේන්දරේ බලනවා. කාගේ හරි දැරුවෙක්ගේ කුජ 7 හිටියොත් ළමයගේ දෙමාව්පියෝ එදා ඉදන් ඉන්නෙ දරුවගේ ජිවිතේ විනාසයි කියලා හිතාගෙන.
ලංකාවේ 80%ක්ම බදින්නෙ කේන්දර බලලා. ඒත් කොච්චර නම් දික්කසාද?? මම ජෝතිෂ්‍ය විස්වාස කරන්නෙ අඩුවෙන්. ඒත් සමහර අය ජෝතිෂ්‍ය විස්වාස කරනවත් ඇති. කවුරු හරි කුජ 7 තිබිලා සාර්ථකව ඉන්නව නම්, තවත් මොකක් හරි විවාහ දේෂයක් තිබිලා ඒවා ගනන් ගන්නෙ නැතුව සාර්ථකව ඉන්නව නම් අපිටත් දැන ගන්න කියන්න. ජෝතිෂ්‍ය මිත්‍යාවක් නම් ඇයි අපිට බැරි ඒක කොහොම හරි කරලා ජීවිත වලින් ඈත් කර ගන්න??හොරට හක් ගෙඩි විකුනලා මිනිස්සු රැවට්ටුවා කියලා එක්කෙනෙක්ව හිරේ ඇරියා. ඒ වගේ ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු කරලා මොනවා හරි කරන්නත් පුළුවන් වෙයි නේද?

Last edited:
මුස්ලිම් අය දැරුඵල කෙසේවෙතත් ළමයි හදනවා හිටූ කියලා. අපි ජාතිය විදියටත් අන්තගාමීවෙලා ඉවරයි. දැන් ඉස්පිරිතාලෙදි ළමයා එලියට ගන්නෙත් නැකතටනේ. 