කුජ 7 - ටෞකන්න​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බදින වයස පහුවෙනකල් ඉන්න එපා බන්. දැන් ඔය කේන්දරකාරයෝ උබට කුජ දෝෂ තියනවා කියලා කියනවා. දැන් උබ කොහොම හරි ඒකට ගැලපෙන එකක් කොහෙන් හරි හොයා ගත්ත කියල හිතමුකෝ. බැරිවෙලාවත් ඒ වෙද්දි උබට බදින්න හොද නැති දශාවක්,අතුරු දශාවක් ලබලා නම් එතකොට කියයි බදින්න හොද කාලේ එනකල් ඉන්න කියලා. පොඩ්ඩක් මෙ ගැනත් හොයලා බලපන්. උබේ හොදටමයි මේ කිව්වේ.
     
    • Like
    Reactions: Fbfocus and niyomax

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ. :ROFLMAO: :ROFLMAO: :lol:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඕව වැඩිය උබ හිතන්න එපා මගේ සිකුරු 7 ඉන්නෙ. යන යන තැන කෙල්ලන්ගෙන් අඩුවක් නෑ කියල කියන්නෙ. දැන් මේ මැදි වයසෙ ඉන්නෙ. තාම බැඳලත් නෑ. බදින්න එකියකුත් නෑ. 7 කොටුවෙ ඉන්න ඕනෙ හොදම එකා ඉන්නෙ මගෙ. :ROFLMAO: :ROFLMAO: :lol:

    ube vayasa keeyada ban?
     

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    මගේ කුජ 7. වයස 26 න් බැන්ද .love marriage . බදින්න තීරණය කරන්න පොරොන්දම් බැලුවෙ නෑ . නැකත් හදාගන්න ගියාම පොරොන්දම් බැලුවද කියල අහල බැලුවේ නෑ කිව්ව නිසා එතැනදී බලල අවුලක් නෑ කිව්වා .දැන් බැදලා අවුරුදු 13 ක් . තාම යහතින්