කුඨ ලේඛනය සත්‍ය ලේඛනයක්
කූට ලේඛන හැදූ බවට සාක්කි නැ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර

නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/articles/296113
දැන් මේකයි ප්‍රශ්නේ...
කුඨ ලේඛනයක් බවට සාක්ෂි නෑ කියන්නේ එතකොට එක සත්‍ය ලේඛනයක් නිසාද??? එතකොට තිස්ස පෙන්නවපු ගිවිසුම සත්‍යයක්...
ටහිකෙයි... කෝමේ රනිල්ගේ අවජාතක ලෝල්ලෝ???????

කූට ලේඛන හැදූ බවට සාක්කි නැ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර

නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.
http://www.lankadeepa.lk/index.php/articles/296113
දැන් මේකයි ප්‍රශ්නේ...

කුඨ ලේඛනයක් බවට සාක්ෂි නෑ කියන්නේ එතකොට එක සත්‍ය ලේඛනයක් නිසාද??? එතකොට තිස්ස පෙන්නවපු ගිවිසුම සත්‍යයක්...
ටහිකෙයි... කෝමේ රනිල්ගේ අවජාතක ලෝල්ලෝ???????

දැන් ඔය කියන කුඨ ල්ර්කනේ තියෙන දේවල් බොරුද????