කුඩළු~පොට්ටනිය

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කුඩළු~පොට්ටනිය

    12191034_10153716640152162_8386982158557689270_n.jpg

    මේ තමයි "කුඩළු පොට්ටනිය"... මේකට කුඩළු පොට්ටනිය කියලා අපේ සිංහල ගැමියන් කියන්නේ ඔවුන් තෙත සිරාව තීයන කැළැ වල වේවැල් කපන්න දඩයම් කොරන්න කිතුලක් එහෙම මදින්න වගේ යනකොට කුඩැල්ලන්ගෙන් බේරෙන්න පාවිච්චි කරන ප‍්‍රතිකර්මය මේක නිසා... මම මේක ගැන වගේම එය හදන ආකාරය ගැන දැනගත්තේ මීට වසර කිපයකට කලින් සිංහරාඡේ ගවේෂන කරන කාලයේ ඒ පළාත් වල පරම්පරික ගැමියන්ගෙන්....

    මම මේ අලගල්ල කන්ද නගින්න ගිය දවස අධික වර්සාව සහිත කාලයක්.. වැස්ස වැඩි නිසාත් ,කාලෙකින් කවුරුත් නොගිය පාර දැන් කැලේට වැහිලා තියන නිසාත්, මිනිස්සු කිවේ යන්න අමාරුයි කියලා... ඒත් ඔවුන් මට කන්ද නගින්න උදව් කරා... පාරවල් කියලා දිලා ප‍්‍රශ්ණයක් ආවොත් ඔ්න එකකට අපිට කතා කරන්න කියලා... ඒ ආශිර්වාදයත් අරගෙන තමයි මම එදා තනිවම කන්ද නගින්න ගියේ.. ඉතිං කිවා වගේම කුඩැල්ලෝ අඩි පාරේ විතරක් නෙමෙයි මාන පඳුරු වල, ගස් කඳන් වල එල්ලිලාි හිටියා... කන්ද නැගලා බැහැපු පැය දෙකාමාර තුල කුඩැල්ලෝ දෙසියක් වත් එල්ලෙන්න ඇති.. ඒත් කුඩළු පොට්ටනිය නිසා මගේ ලේ උරා බොන්න සමත් උනේ විස්සකට වගේ..(20/200= 10/100=> එතකොට මේ ප‍්‍රතිකර්මයේ සාර්ථකත්වයේ අනුපාතය සියට අනුවක් වගේ (90%).. වැස්ස නැත්නම් තවත් හොඳට වැඩ කරන්න තිබුනා... මොකද වැස්සට ප‍්‍රතිකර්මය සේදී යන නිසා.. කුඩලු පොට්ටනියට උවමනා කලමනා මගදී අරගෙන ඇවිල්ලා කන්ද නගින අතර හුමු වූ තේ වත්තක වාඩියක නැවතිලා කලමනා ගලක තියලා හොඳට උරච්චි කරලා පිළිවෙත් එහෙම කරලා තමයි අරගෙන ගියේ... තිබ්බ ගමන් කුඩැල්ලා ඇඹුරිලා කරවල කැල්ලක් වගේ වේලිලා මැරිලා වැටෙනවා. තුවාලේ ලේ නවතිනවා... මරු දේවල් තමයි අපේ පැරැුන්නොත් දැනන් ඉඳලා තියෙන්නේ....

    ඔය අපේ සමහර කළු සුද්දෝ Leech repellent* කියලා අරන් යනවා.. එවා හදලා තියෙන්නේ විවිධ කෘතීම විස රසායන වලින්.. මේවා ගාගෙන වනාන්තර තුලට ගියාම එවා හේදිලා ගිහිල්ලා ඒ නොයිදුල් පරිසර පද්ධති වලට හානි වෙනවා . සංවේදි පාරිසරික නිකෙතන තුල අනුගත වෙලා ඉන්න දුර්ලභ ගොළුබෙලි විශේෂ ගස් ඇටිකිච්චන් විශේෂ මේ රසායන නිසා ප‍්‍රවේනික විකෘතිතා වලට ලක්වෙන්න පුළවන්.... දැන් මගෙන් අහන්න එපා ලීච් ස්ටොකින්ස් (anti- leech socks )දාගෙන ගියා නම් හරිනේ කියා.. ලිච් ස්ටොකින්ස් දාගෙන කැලේ යන්න අපි කුක්කු බබලාද..? අනෙක ඔවා දාගෙන පර්වත ගස් දෙබල වල් නගින්නේ කොහොමද බොල..??

    ..ඔය සුද්දගෙන් කොපි කරලා එක එක වස විස කැලෙට ගෙනිිහින් දාන්න කලින් අපේ දේශිය ක‍්‍රම සහ පිළිවෙත් ඉගෙන ගනිල්ලා..අද ඊයේ නිවර්තන කැලැ වල බඩගාන්න ගත් සුද්දන්ව අර අළුත් පරපුරේ උන් වගේ අනුකරනය නොකර අපේ සිවදේශිය උපක‍්‍රම සහ පිලිවෙත් අනුගමනය කරමු.. කරමු..!​
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කූඩැල්ල ද
    ඔව් මචං මං දන්නෙත් නෑ නුවර එළියේ රේස් කෝස් එකට බැහැල ආතල් එකක් ගන්න කොට කොල්ලෙක් කියුව මොකද බං කලිසමේ ලේ කියල ඉක්මන්ට වාහනේ අස්සට ගිහින් චැක් කොලාම ඇඟ හිරිවැටිල ගියා බඩු තට්ටමේ :baffled:
    :baffled:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73

    "ඔය සුද්දගෙන් කොපි කරලා එක එක වස විස කැලෙට ගෙනිිහින් දාන්න කලින්" "ඔය අපේ සමහර කළු සුද්දෝ Leech repellent* කියලා අරන් යනවා" ..... ඉතින් අනුගමනය කරන්න කියල පඬි කතා කිව්වට ඉතින් ඕක හදාගන්න විදිහ දාල නෑනෙ .. :oo::frown:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    "ඔය සුද්දගෙන් කොපි කරලා එක එක වස විස කැලෙට ගෙනිිහින් දාන්න කලින්" "ඔය අපේ සමහර කළු සුද්දෝ Leech repellent* කියලා අරන් යනවා" ..... ඉතින් අනුගමනය කරන්න කියල පඬි කතා කිව්වට ඉතින් ඕක හදාගන්න විදිහ දාල නෑනෙ .. :oo::frown:

    Sirawata :)
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    ඕක හදාගන්න විදිහත් කිව්වොත් තමා වටින්නේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචං මං දන්නෙත් නෑ නුවර එළියේ රේස් කෝස් එකට බැහැල ආතල් එකක් ගන්න කොට කොල්ලෙක් කියුව මොකද බං කලිසමේ ලේ කියල ඉක්මන්ට වාහනේ අස්සට ගිහින් චැක් කොලාම ඇඟ හිරිවැටිල ගියා බඩු තට්ටමේ :baffled:
    :baffled:

    :rofl::rofl::rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් මචං මං දන්නෙත් නෑ නුවර එළියේ රේස් කෝස් එකට බැහැල ආතල් එකක් ගන්න කොට කොල්ලෙක් කියුව මොකද බං කලිසමේ ලේ කියල ඉක්මන්ට වාහනේ අස්සට ගිහින් චැක් කොලාම ඇඟ හිරිවැටිල ගියා බඩු තට්ටමේ :baffled:
    :baffled:

    :lol::lol:
    gay පොරක් වෙන්න ඇති.