කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක

දුමින්දගේ තත්ත්වය යහපත් මට්‌ටමක

1-3.jpg
සමන් ගමගේ

හිස අභ්‍යන්තරයේ ශල්‍යකර්මයකට භාජන කිරීමෙන් පසු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය යහපත් මට්‌ටමකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ වන විට දුමින්ද සිල්වා මහතාට සම්බන්ධ කර තිබූ ජීවීය ආධාරක යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඒ මහතා තනිව ශ්වසනය කරමින් සිටින බවද සඳහන් වේ.

එසේ ශ්වසනයේ යෙදෙමින් සිටි දුමින්ද සිල්වා මහතා ඊයේ පෙරවරුවේ දෙනෙත් විවර කර පියවි සිහි තත්ත්වයට පත්වෙමින් සිය නම ආමන්ත්‍රණය කරන විට ඊට ප්‍රතිචාර දැක්‌වීමට උත්සාහ දැරූ බවද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතාට සිදුකළ ශල්‍යකර්මයේ බරපතළ බව හමුවේ පවතින තත්ත්වය ක්‍ෂණයකින් වෙනස්‌ වීමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය මතය වී තිබේ.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ekko mekage mole ethana tibila na nathnam wedi wadila na. if he bcmes nrml ppl wth brain will realise it. if he bcms nrml thn this operation cases are lies 4 sure:):):lol::lol: stl ppl who supprt him will think he got survived coz thy too brainless
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක ජීවත් උනත් වැඩක් නෑ මොලේට බඩු හම්බ වෙලා ඇති....

    හැබැයි ඕක ජීවත් වෙලා ඉද්දිත් මොලයක් තිබ්බ නැති නිසා.. අවුලක් වෙන එකක් නෑ
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    OYA WAGE HAAL PAARU DEESHA PAALUWONGE EKKO MOLAYAK OLU KATTA ATULE NAHA... NATHTHAM... OKAGE MOLE ATHTHE PUKE..... ITHIN OKGE PUKATA WEDI WADUNANAM OKA MARENNA TIBBBA...

    OKA MAHA KUDDEK.... OYA WAGE EWU ATHU GAAWILA YANNA OONI....

    MAMA SATHUTEN HITIYE OOKA MAREI KIYALA... APARAADE CHANCE EKA..
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Duminda Jeewath unath Jail Ekatanam Yanne nathi wei mokada Barathata wedi thiyala thiyenne Guns type keepayakin (9mm, T56 wage ewai.. ) eka nisa adikarana marana pareekshanaye thiyenawa kiyanne Bahu wida Guns Prasharayakin Death eka sidu wela kiyala. eka nisa Thani Pudgalayek Warada karu karanna baa kiyala. Duminda ge Golayo tika waradi kaarayo wela eka berei most of tym..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    This is really really joke, if some on got shot to head he gona die instently...but duminda silva still alive after hits two bullets to his head.this is nothing but funny. i think "gotabaya rajapaksha" produce this drama.otherwise if he got hit 2 bullets he die same place.
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඕක ජීවත් උනත් වැඩක් නෑ මොලේට බඩු හම්බ වෙලා ඇති....

    හැබැයි ඕක ජීවත් වෙලා ඉද්දිත් මොලයක් තිබ්බ නැති නිසා.. අවුලක් වෙන එකක් නෑ

    :yes:සිරාවට:yes::yes::yes::yes::yes:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මුගෙත් සිහියෙ හැටි බලාපන්කෝ.. අර මනුස්සයා ආදාහනේ කරා විතරයි ලොක්කට සිහිය ආවා..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මුගෙත් සිහියෙ හැටි බලාපන්කෝ.. අර මනුස්සයා ආදාහනේ කරා විතරයි ලොක්කට සිහිය ආවා..:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් බන්, ඕව හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි සුන්න පොනිමල් වගේ අයටයි කියන්න. අබ ඇටයක් තරම් මොළයක් තියන එකෙකුට තේරුම් ගන්න බැරිද ඔලුවට වෙඩි 2ක් 3ක් වැදිච්ච එකෙක් ඔය විදියට ගොඩ එන්න පුලුවන්ද කියල. එක වෙඩි පාරක් නම් තව කමක් නෑ, වෙඩි 3ක් :shocked::shocked:, ඔලුවටම :baffled::baffled:, මොළේටම :rofl::rofl:...

    එක්කො මුගෙ මොළෙන් කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ මොළ වලින් කරන bodily functions නෙවෙයි වෙන දෙයක්, එහෙම නැත්නම් මූට ඇඟේ තව කොහෙ හරි මොළයක් (හෝ මොළ කීපයක්) තියනවා... :rofl::rofl::rofl:

    I'm quite sure this guy is NOT shot in the head, but somewhere else (or NOT at all..:oo:)

    All this is just a drama to compensate his cold blooded crime in broad daylight...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක ජීවත් උනත් වැඩක් නෑ මොලේට බඩු හම්බ වෙලා ඇති....

    හැබැයි ඕක ජීවත් වෙලා ඉද්දිත් මොලයක් තිබ්බ නැති නිසා.. අවුලක් වෙන එකක් නෑ

    වැදගත් දෙයක් කිව්වමද කොහෙද ... :baffled::eek:
     
    Similar threads