කුඩ්ඩා අත් අඩංගුවට ගැනීමට හැකි මට්ටමක
දුමින්දගේ තත්ත්වය යහපත් මට්ටමක
සමන් ගමගේ
හිස අභ්‍යන්තරයේ ශල්‍යකර්මයකට භාජන කිරීමෙන් පසු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය යහපත් මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වේ.
මේ වන විට දුමින්ද සිල්වා මහතාට සම්බන්ධ කර තිබූ ජීවීය ආධාරක යන්ත්‍ර ඉවත් කර ඇති අතර ඒ මහතා තනිව ශ්වසනය කරමින් සිටින බවද සඳහන් වේ.
එසේ ශ්වසනයේ යෙදෙමින් සිටි දුමින්ද සිල්වා මහතා ඊයේ පෙරවරුවේ දෙනෙත් විවර කර පියවි සිහි තත්ත්වයට පත්වෙමින් සිය නම ආමන්ත්‍රණය කරන විට ඊට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දැරූ බවද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතාට සිදුකළ ශල්‍යකර්මයේ බරපතළ බව හමුවේ පවතින තත්ත්වය ක්ෂණයකින් වෙනස් වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය මතය වී තිබේ.

සිරාවට

)