කුඩ්ඩොන්ව බලන්න ගිය අයට කොරෝන නැහැලු👋🙏
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jul 17, 2020 #2 එහෙනම් ඉතින් එහෙම වෙන්න ඇති... බොරු ප්‍රචාර අල්ලන්න වෙනම යුනිට්1ක් හදල.. උන් අල්ලල හිරේ දානවලු... අනේ මන්ද බං Reactions: dxx and malakadss
එහෙනම් ඉතින් එහෙම වෙන්න ඇති... බොරු ප්‍රචාර අල්ලන්න වෙනම යුනිට්1ක් හදල.. උන් අල්ලල හිරේ දානවලු... අනේ මන්ද බං
N NJ6 Well-known member Jun 22, 2020 432 640 93 Jul 17, 2020 #3 'කුඩ්ඩොන්ව බලන්න ගිය අයට කොරෝන නැහැලු' ඒ මිනිස්සුන්ට කුඩ්ඩො කියන එක සුදුසු නැහැ. මත්ද්‍රවය අරං දැන් ඒවා නවත්තලා පුනරුත්ථාපනය වෙන්න ගිහිං ඉන්න මිනිස්සු එතන ඉන්නේ. මත්ද්‍රවය ගන්න එක නවත්තලා එහෙම හැදෙන එක හොදයි. Reactions: windows_ubuntu, War Fighter, LazyLizard and 2 others
'කුඩ්ඩොන්ව බලන්න ගිය අයට කොරෝන නැහැලු' ඒ මිනිස්සුන්ට කුඩ්ඩො කියන එක සුදුසු නැහැ. මත්ද්‍රවය අරං දැන් ඒවා නවත්තලා පුනරුත්ථාපනය වෙන්න ගිහිං ඉන්න මිනිස්සු එතන ඉන්නේ. මත්ද්‍රවය ගන්න එක නවත්තලා එහෙම හැදෙන එක හොදයි.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Jul 17, 2020 #4 තව සතියක් විතර බලන්න ඕනේ .. ඔහොම වුනොත් නම් ලොකු දෙයක්. අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා එක පවුලක්. එයාලත් සතියේ මුල ටෙස්ට් එකේ ඉදන්ම කිව්වේ නෙගටිව් කියලා. උන්ට කිසිම අවුලකුත් නෑ කියලා වටේ අය කියන්නේ. බලමුකෝ සති තුන හතරක් යනකම්ම රිස්ක් එකක් තියෙනවා නේ Reactions: dxx
තව සතියක් විතර බලන්න ඕනේ .. ඔහොම වුනොත් නම් ලොකු දෙයක්. අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා එක පවුලක්. එයාලත් සතියේ මුල ටෙස්ට් එකේ ඉදන්ම කිව්වේ නෙගටිව් කියලා. උන්ට කිසිම අවුලකුත් නෑ කියලා වටේ අය කියන්නේ. බලමුකෝ සති තුන හතරක් යනකම්ම රිස්ක් එකක් තියෙනවා නේ
dxx Well-known member Dec 26, 2011 18,502 22,171 113 Jul 17, 2020 #5 NJ6 said: 'කුඩ්ඩොන්ව බලන්න ගිය අයට කොරෝන නැහැලු' ඒ මිනිස්සුන්ට කුඩ්ඩො කියන එක සුදුසු නැහැ. මත්ද්‍රවය අරං දැන් ඒවා නවත්තලා පුනරුත්ථාපනය වෙන්න ගිහිං ඉන්න මිනිස්සු එතන ඉන්නේ. මත්ද්‍රවය ගන්න එක නවත්තලා එහෙම හැදෙන එක හොදයි. Click to expand... ඒකත් අැත්ත තමා දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බැහැනෙ..
NJ6 said: 'කුඩ්ඩොන්ව බලන්න ගිය අයට කොරෝන නැහැලු' ඒ මිනිස්සුන්ට කුඩ්ඩො කියන එක සුදුසු නැහැ. මත්ද්‍රවය අරං දැන් ඒවා නවත්තලා පුනරුත්ථාපනය වෙන්න ගිහිං ඉන්න මිනිස්සු එතන ඉන්නේ. මත්ද්‍රවය ගන්න එක නවත්තලා එහෙම හැදෙන එක හොදයි. Click to expand... ඒකත් අැත්ත තමා දැන් ටයිටල් ඵක වෙනස් කරන්න බැහැනෙ..
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,269 113 Jul 17, 2020 #7 eka wenna puluwan lan wela katha karanna denna nathiwa athi balanna giyapu ayata. awla e gollangen nemei, niwadu giyapu ayage eke wada karala. e kattiyagen thama awlak awoth enne.
eka wenna puluwan lan wela katha karanna denna nathiwa athi balanna giyapu ayata. awla e gollangen nemei, niwadu giyapu ayage eke wada karala. e kattiyagen thama awlak awoth enne.