




samaharawita biological bug ekk hinda apita intersect wena point eka penne nathuwa athi nehthus that point called the vanishing point
eth ehema point ekak thynw kiyala mathematically prove karanna puluwanlu
buduhamuduruwonta samaharawita vanishing point eka penna athi
ekko lucy ta
eth ithin umb oya kiyana kudama kotasa apita penne nah ne
penne nathi hinda shunyayi kiwwata samaharawita ethana eka athi thm![]()
I understand your point![]()

ඒ පාර මට උඹ කියන එක තේලෙල්ලෑ![]()
Problem Event Name: APPCRASH
Application Name: brain.exe
Application Version: homosapien sapien
Application Timestamp: 4b2bb5cd
Fault Module Name: Elakiri_27f2
Fault Module Version: 0.0.0.0
Fault Module Timestamp: 00000000
Exception Code: Br0005
Exception Offset: 0001143a
OS Version: 19
Locale ID: 1078
Additional Information 1: 19y54
Additional Information 2: conflicting data
Additional Information 3: parellel dataflow
Additional Information 4: notenoughdata_nothingtodohere

![]()
menna mawagaththa
sirawata vanishing point eken intersect wenawa neh...
marko umblt projective space ugannanawada maths wala?


නෑ කිව්වොත් කිසිම දෙයක් නෑ
ශූන්‍යයි කිව්වාම ශුන්‍ය වූ දිගක් තියෙනව![]()
අදින්න නෙමේ හිතෙන් මවාගන්නවත් බෑ
උඹට අනන්තයේදි හමුවීම හිතෙන් මවාගත්තෑකිද ?
ඒ වුනාට සමාන්තර රේඛා දෙකක් අනන්තයේදි හම්බවෙනවනෙ ?
ඉතිං සමාන්තර රේඛා දෙකක් ඇඳල ඒ දෙක හරහා යන ලම්භකයක් ගැහුවාම එතන අනූවෙ කෝණ දෙකයි, රේඛා දෙක අනන්තයේදි හම්බවෙලා හදන ශූන්‍යයක් වූ කෝණ එකයි ඔක්කොම කෝණ තුනයි..
එකතුව 180යි. ඉතිං ඒක ත්‍රිකෝණයක්..
ශූන්‍යය කියන්නෙ නෑමයි කියල කියන්න බෑ
ශුන්‍යය වූ දිගක් තියෙන්න බැරි නෑ![]()

නෑ කියන්නෙයි ශූන්‍යයි කියන්නෙයි එකක් කියල කියන්න බෑ නේද බං ??
දිගින්නම් පැහැදිලි කරන්න සරල උදාහරණයක් දන්නෑ..
ත්‍රිකෝණයක් සලකපංකො
කෝණ දෙකක් අංශක අනූවයි..
ඒ රේඛා දෙක සමාන්තරයි
ඒ දෙක අනන්තයේදි හම්බවෙලා හදන්නෙ අංශක ශූන්‍යයක් වූ කෝණයක්
එතකොට ඇතුලෙ කෝණ තුනේ එකතුව 180වෙලා ඒක ශූන්‍යය වූ කෝණයක් තියෙන ත්‍රිකෝණයක් හදනව
ඒ වගේ ශූන්‍යය වූ දිගත් හිතාගනිං
අර කෝණෙ ශූන්‍යයි වෙනුවට එතන කෝණයක් නෑ කිව්වොත් කෝණ දෙකයි ඒක ත්‍රිකෝණයක් වෙන්නෑ![]()

ananthaya kiyala deyak nane attatama...uba kiwwath ananthayedi e deka ekathu wenawa kiyala kawadawath ekathu wenne na...ananthayak nathi nisa..oka iwarayak nathuwa yanawa..anshaka 0k thiya keeyakawath konayak hadenne na..
රෙප් පාරක් දාන්ඩ හිතුන් නැද්ද ?

නෑ කිව්වොත් කිසිම දෙයක් නෑ
ශූන්‍යයි කිව්වාම ශුන්‍ය වූ දිගක් තියෙනව![]()
uba kiyana eketh attak thiyenawa ethakota..na kiwwoth ethana kisi deyak na..namuth 0 value ekak widihata gattoth ethana yam kisi deyak thiyenawa kiyala hithanna puluwan 
nattam eka real world eke pawathinne nane? ethakota diga palala serama 0 unoth ethana parimawak na practically...gaana haduwoth volume eka 0 kiyala ei..
eth volume eka 0 kiwwoth eka awakashaye kisima idak ganne na..e nisa kudaama unit eka widhata salakanna bane? 


mama waradinam kiyapan..
mama pettha aran ennam 
ශූන්‍යයි kiyanne 0 ne?uba kiyana eketh attak thiyenawa ethakota..na kiwwoth ethana kisi deyak na..namuth 0 value ekak widihata gattoth ethana yam kisi deyak thiyenawa kiyala hithanna puluwan
namuth onama dekata mokak hari parimawak thiyenna epai?nattam eka real world eke pawathinne nane? ethakota diga palala serama 0 unoth ethana parimawak na practically...gaana haduwoth volume eka 0 kiyala ei..
eth volume eka 0 kiwwoth eka awakashaye kisima idak ganne na..e nisa kudaama unit eka widhata salakanna bane?
mama theory walin nam danne na..mata therena de thamai kiwwemama waradinam kiyapan..

තියෙනවනෙ ? 
ඒවගෙ පළලත් නැති වෙලානෙ 
