කුඩා කුඩා කුඩාම

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    512px-Railroad_in_Northumberland_County%2C_Pennsylvania.JPG

    menna mawagaththa :D
    sirawata vanishing point eken intersect wenawa neh...
    marko umblt projective space ugannanawada maths wala?
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    samaharawita biological bug ekk hinda apita intersect wena point eka penne nathuwa athi neh :o thus that point called the vanishing point
    eth ehema point ekak thynw kiyala mathematically prove karanna puluwanlu :baffled:
    buduhamuduruwonta samaharawita vanishing point eka penna athi :yes:
    ekko lucy ta :shocked:
    eth ithin umb oya kiyana kudama kotasa apita penne nah ne
    penne nathi hinda shunyayi kiwwata samaharawita ethana eka athi thm :yes:
    I understand your point :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒ පාර මට උඹ කියන එක තේලෙල්ලෑ :baffled:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඒ පාර මට උඹ කියන එක තේලෙල්ලෑ :baffled:

    Problem Event Name: APPCRASH
    Application Name: brain.exe
    Application Version: homosapien sapien
    Application Timestamp: 4b2bb5cd
    Fault Module Name: Elakiri_27f2
    Fault Module Version: 0.0.0.0
    Fault Module Timestamp: 00000000
    Exception Code: Br0005
    Exception Offset: 0001143a
    OS Version: 19
    Locale ID: 1078
    Additional Information 1: 19y54
    Additional Information 2: conflicting data
    Additional Information 3: parellel dataflow
    Additional Information 4: notenoughdata_nothingtodohere
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Problem Event Name: APPCRASH
    Application Name: brain.exe
    Application Version: homosapien sapien
    Application Timestamp: 4b2bb5cd
    Fault Module Name: Elakiri_27f2
    Fault Module Version: 0.0.0.0
    Fault Module Timestamp: 00000000
    Exception Code: Br0005
    Exception Offset: 0001143a
    OS Version: 19
    Locale ID: 1078
    Additional Information 1: 19y54
    Additional Information 2: conflicting data
    Additional Information 3: parellel dataflow
    Additional Information 4: notenoughdata_nothingtodohere

    ඔක්කොම තේරුණා :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    512px-Railroad_in_Northumberland_County%2C_Pennsylvania.JPG

    menna mawagaththa :D
    sirawata vanishing point eken intersect wenawa neh...
    marko umblt projective space ugannanawada maths wala?

    ඔහොම හමුවීමක් ගැන නෙමේ බොල මං කිව්වෙ.. :no:
    පිස්සුද බං.. මෙහෙ සිලබස් තාම නිව්ටන්ගෙ තියරි ව්අලිං එහාට ගිහිං නෑ..
    අපිට තාම අවකාශෙයි කාලෙයි නිරපේක්ෂයි :lol:
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    vishwaya minis manasata gochara wenne naa.... ee kiyanne lookayee kudama saha wishalama dee minis manasata watahenne naa... wishwaya kiyana deth ehemai... buduhamuduruwo kiwwe eka thamai owa gana hoyanna epaa kiyala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අදින්න නෙමේ හිතෙන් මවාගන්නවත් බෑ :yes:
    උඹට අනන්තයේදි හමුවීම හිතෙන් මවාගත්තෑකිද ?
    ඒ වුනාට සමාන්තර රේඛා දෙකක් අනන්තයේදි හම්බවෙනවනෙ ?
    ඉතිං සමාන්තර රේඛා දෙකක් ඇඳල ඒ දෙක හරහා යන ලම්භකයක් ගැහුවාම එතන අනූවෙ කෝණ දෙකයි, රේඛා දෙක අනන්තයේදි හම්බවෙලා හදන ශූන්‍යයක් වූ කෝණ එකයි ඔක්කොම කෝණ තුනයි..
    එකතුව 180යි. ඉතිං ඒක ත්‍රිකෝණයක්.. :yes:
    ශූන්‍යය කියන්නෙ නෑමයි කියල කියන්න බෑ :yes:
    ශුන්‍යය වූ දිගක් තියෙන්න බැරි නෑ :yes:

    සමාන්තර රේඛා දෙකක් අනන්තයේදි හම්බවෙනව කියන එක පොඩ්ඩක් පැහැදිලි කරල දියං ඉස්සෙල්ල.. :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes:
    නෑ කියන්නෙයි ශූන්‍යයි කියන්නෙයි එකක් කියල කියන්න බෑ නේද බං ??
    දිගින්නම් පැහැදිලි කරන්න සරල උදාහරණයක් දන්නෑ..
    ත්‍රිකෝණයක් සලකපංකො :D
    කෝණ දෙකක් අංශක අනූවයි.. :yes:
    ඒ රේඛා දෙක සමාන්තරයි :yes:
    ඒ දෙක අනන්තයේදි හම්බවෙලා හදන්නෙ අංශක ශූන්‍යයක් වූ කෝණයක් :yes:
    එතකොට ඇතුලෙ කෝණ තුනේ එකතුව 180වෙලා ඒක ශූන්‍යය වූ කෝණයක් තියෙන ත්‍රිකෝණයක් හදනව :yes:
    ඒ වගේ ශූන්‍යය වූ දිගත් හිතාගනිං :yes:
    අර කෝණෙ ශූන්‍යයි වෙනුවට එතන කෝණයක් නෑ කිව්වොත් කෝණ දෙකයි ඒක ත්‍රිකෝණයක් වෙන්නෑ :D

    Parallel nam kohomei yako e deka ekathu wenne..ethana traingle ekak hadenne nane..ubata asahane thada wela :baffled::baffled: ananthaya kiyala deyak nane attatama...uba kiwwath ananthayedi e deka ekathu wenawa kiyala kawadawath ekathu wenne na...ananthayak nathi nisa..oka iwarayak nathuwa yanawa..anshaka 0k thiya keeyakawath konayak hadenne na..:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    නෑ කිව්වොත් කිසිම දෙයක් නෑ :D
    ශූන්‍යයි කිව්වාම ශුන්‍ය වූ දිගක් තියෙනව :yes:

    ශූන්‍යයි kiyanne 0 ne? :nerd: uba kiyana eketh attak thiyenawa ethakota..na kiwwoth ethana kisi deyak na..namuth 0 value ekak widihata gattoth ethana yam kisi deyak thiyenawa kiyala hithanna puluwan :nerd:

    namuth onama dekata mokak hari parimawak thiyenna epai? :oo: natt
    am eka real world eke pawathinne nane? ethakota diga palala serama 0 unoth ethana parimawak na practically...gaana haduwoth volume eka 0 kiyala ei..:yes: eth volume eka 0 kiwwoth eka awakashaye kisima idak ganne na..e nisa kudaama unit eka widhata salakanna bane? :baffled::baffled::oo:

    mama theory walin nam danne na..mata therena de thamai kiwwe :yes: mama waradinam kiyapan..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    anika kawadawath object ekakata diga palalak nathi wenna bane..aniwa thiyenna one..api 2D, 3D kiyala kiwwoth ewa nikan concept witharane? thawa kochara dewal thiyenna puluwanda..mata nikan asahane wage dan :baffled: mama pettha aran ennam :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ශූන්‍යයි kiyanne 0 ne? :nerd: uba kiyana eketh attak thiyenawa ethakota..na kiwwoth ethana kisi deyak na..namuth 0 value ekak widihata gattoth ethana yam kisi deyak thiyenawa kiyala hithanna puluwan :nerd:

    namuth onama dekata mokak hari parimawak thiyenna epai? :oo: natt
    am eka real world eke pawathinne nane? ethakota diga palala serama 0 unoth ethana parimawak na practically...gaana haduwoth volume eka 0 kiyala ei..:yes: eth volume eka 0 kiwwoth eka awakashaye kisima idak ganne na..e nisa kudaama unit eka widhata salakanna bane? :baffled::baffled::oo:

    mama theory walin nam danne na..mata therena de thamai kiwwe :yes: mama waradinam kiyapan..

    එහෙනං ගැඹුරක් නැති දේවල් තියෙන්න පුළුවන්ද ? උඹේ හිතේ ද්විමාන හැඩතල නැද්ද ? තියෙනවනෙ :yes:
    එතකොට ඒවගෙ ගැඹුර නැති වෙලා නැද්ද ? :yes: තියෙනවනෙ ? :yes:
    එතකොට උඹේ හිතේ ඒකමාන හැඩතල නැද්ද ? තියෙනවනෙ ? :yes: ඒවගෙ පළලත් නැති වෙලානෙ :yes:
    ඉතිං ඇයි දිග පලල ගැඹුර තුනම නැති හැඩතල තියෙන්න බැරි ? :yes:
    ඇයි ශූන්‍යය කුඩාම ප්‍රමාණය විදිහට සලකන්න බැරි ?
    ශූන්‍යයක් නැත්තං අවකාශය ඇතිවෙන්න කලින් තිබුණෙ මොකක්ද ?