කුඩා දරුවාට පයින් ගැසූ MBBS දොස්තර

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කුඩා දරුවාට පයින් ගැසූ MBBS දොස්තර

    mahiccyyyyddddddddyyyynda.jpg



    රෝගී අයිතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන GMOA කුහකයිනි. මේ ඔබේ අවධානයට.

    දැන් කියපන් ඌ ප්‍රයිවෙට් ඩොකෙක්, ඌ GMOA සාමාජිකයෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ උඹලා, උඹලාගේ අයිතිය වෙනුවෙන් විතරක් සටන් කරන කුහක යුනියන් එකක් විතරයි නේද?

    දැන් උඹලා කියල සුපිරි ප්‍රමිතියෙන් බිහිවුනු MBBS දොස්තරෙක් නෙමෙයිද මූ?

    ගුටිකාපු රෝගී දරුවාගෙ අයිතිය වෙනුවෙන් උඹලට වගකීමක් නැඩ්ද?

    වෛද්‍ය ප්‍රමිතිය ගැන පුදුම කැක්කුමකින් ඉන්න කාර්ලෝ ෆොන්සේකා මේ දොස්තරගේ ප්‍රමිතිය හොඳයි කියනවාද? ඒ දොස්තරයාගේ SLMC ලියාපදිංචිය අහෝසි කරන්න පියවර ගන්නවාද?

    කාර්ලෝ අයන්තේ තමයි ඉතින්

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    SAITM එක දැම්ම විතරයි තව දාල අවුරුදු තුන හතරක් යද්දි කොහොම වෙයිද :oo: :oo:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    SAITM එක දැම්ම විතරයි තව දාල අවුරුදු තුන හතරක් යද්දි කොහොම වෙයිද :oo: :oo:

    ගහලා තියෙන්නේ සයිටම් ඩොකෙක් නෙවි, ආණ්ඩුවේ හයිකොලිටි MBBS උපාධිධාරී ඩොකෙක්
     
    ගහලා තියෙන්නේ සයිටම් ඩොකෙක් නෙවි, ආණ්ඩුවේ හයිකොලිටි MBBS උපාධිධාරී ඩොකෙක්

    Ow parayo elawala SAITM Docala danna ona hama thantama .

    Anika oya Gov buruwonge pass percentage 70-80 bn. Danna nisa kiyanne..
    SAITM 100 Percent ...ekenma quality oppuwenawane...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,586
    113
    ගහලා තියෙන්නේ සයිටම් ඩොකෙක් නෙවි, ආණ්ඩුවේ හයිකොලිටි MBBS උපාධිධාරී ඩොකෙක්

    ඒගොල්ල අයින් කරල එහෙනම් එකේ අය පත්කරමු, ඔලුව අතගගා උම්ම දිදී ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙයි