කුඩා දරුවාට පයින් ගැසූ MBBS දොස්තර
රෝගී අයිතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යන GMOA කුහකයිනි. මේ ඔබේ අවධානයට.
දැන් කියපන් ඌ ප්‍රයිවෙට් ඩොකෙක්, ඌ GMOA සාමාජිකයෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ උඹලා, උඹලාගේ අයිතිය වෙනුවෙන් විතරක් සටන් කරන කුහක යුනියන් එකක් විතරයි නේද?
දැන් උඹලා කියල සුපිරි ප්‍රමිතියෙන් බිහිවුනු MBBS දොස්තරෙක් නෙමෙයිද මූ?
ගුටිකාපු රෝගී දරුවාගෙ අයිතිය වෙනුවෙන් උඹලට වගකීමක් නැඩ්ද?
වෛද්‍ය ප්‍රමිතිය ගැන පුදුම කැක්කුමකින් ඉන්න කාර්ලෝ ෆොන්සේකා මේ දොස්තරගේ ප්‍රමිතිය හොඳයි කියනවාද? ඒ දොස්තරයාගේ SLMC ලියාපදිංචිය අහෝසි කරන්න පියවර ගන්නවාද?
කාර්ලෝ අයන්තේ තමයි ඉතින්