කුඩා සිoහල වෙලදසැල්වලින් බඩු ගමු
ඒවගේම සුපිරි වෙලදසැල් පස්සේ යන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතියක් හැටියට නැගිටින්න බැරිවෙන එක .දෙතුන් දෙනෙක් විතරයි සුපිරි ධනවතුන් වෙන්නේ ..පොෂ් එකට බඩු ගන්න සුපිරි කඩවලට රින්ගන්න එපා.

Last edited: