කුඩා සිoහල වෙලදසැල්වලින් බඩු ගමු

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    කුඩා සිoහල වෙලදසැල්වලින් බඩු ගමු

    59866930-2308182249267449-3727270497478508544-n.jpg



    ඒවගේම සුපිරි වෙලදසැල් පස්සේ යන්න එපා.ඒකෙන් වෙන්නේ ජාතියක් හැටියට නැගිටින්න බැරිවෙන එක .දෙතුන් දෙනෙක් විතරයි සුපිරි ධනවතුන් වෙන්නේ ..පොෂ් එකට බඩු ගන්න සුපිරි කඩවලට රින්ගන්න එපා. :angry:
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සිංහල 🇱🇰 ව්‍යාපාරිකයො ඔක්කොටම පුහුණුවක් දෙන්න ඕන පාරිභෝගිකයන්ට සලකන ආකාරය ගැන. බිස්නස් නැත්තෙ කරන්න දන්නෙ නැති නිසා.
     

    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    සිංහල 🇱🇰 ව්‍යාපාරිකයො ඔක්කොටම පුහුණුවක් දෙන්න ඕන පාරිභෝගිකයන්ට සලකන ආකාරය ගැන. බිස්නස් නැත්තෙ කරන්න දන්නෙ නැති නිසා.

    :yes::yes::yes: