කුඩුදුමින්ද පොලු ගෙනවේ කොඩි හිටවන්නලු

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where


    නියම පිරිමියෙක් වගේ:lol: ෆොන්සේකා එලියට දාල ගේම ඉල්ලපන්:yes:...
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන් Demon1 උඹ කියන කතාවත් එක අතකින් ඇත්ත. ෆොන්සේකා එලියට එන්නෙම නැති වෙයි. එන්න දෙන්නෙම නැති වෙයි.:eek::eek:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    reputation_neg.gif
    කුඩුදුමින්ද පොලු ගෙනවේ... 06-10-2011 12:04 PM paiya tama hujja kollaa... dakoth tota yai hujja kalisame
    :lol:

    යකෝ මම මූව දැකල විතරක් නෙමෙයි කතාකරලත් තියනවා.. හරක් වගේ පත ඌරො සෙට් එකක් වටකරන් බයේ ගැහි ගැහි ඉන්නෙ :rofl:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචන් Demon1 උඹ කියන කතාවත් එක අතකින් ඇත්ත. ෆොන්සේකා එලියට එන්නෙම නැති වෙයි. එන්න දෙන්නෙම නැති වෙයි.:eek::eek:

    වෙන්ඩ ඇති බන්.. මට ඔය ජරා දේශපාලනේ පෙන්නන්න බෑ.. ඒ ගැන මම දන්න දේකුත් නෑ.
    උඹලව අවුස්සලා මම මේ පොඩි අතල් එකකේ ගත්තේ. no hard ෆීලින්ග්ස්.
    ඔන්න එහෙනම් අපි කැපුනා.. cheers
    :):rofl:
     
    • Like
    Reactions: deshanshashi
    වෙන්ඩ ඇති බන්.. මට ඔය ජරා දේශපාලනේ පෙන්නන්න බෑ.. ඒ ගැන මම දන්න දේකුත් නෑ.
    උඹලව අවුස්සලා මම මේ පොඩි අතල් එකකේ ගත්තේ. no hard ෆීලින්ග්ස්.
    ඔන්න එහෙනම් අපි කැපුනා.. cheers
    :):rofl:

    මට ඔය ජරා දේශපාලනේ පෙන්නන්න බෑ.
    මෙකට රෙප්+++
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :growl::growl::growl:කුඩු දුමින්දය කියන හුජ්ජ පොන්සියට කෙල වේවා!:growl::growl::growl:

    037789dd0e8e819c8d456c04172bc52142b1b7c77466d6eb7f972139730cb0366g.jpg


    ජනරාල්තුමාට දීර්ඝායුෂ වේවා!


     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    උඹ කුඩුදුමින්ද ට කඩෙ යන පොරක් නෙද..උඹත් උගෙන්ද කුඩු ගන්නෙ
    තෝපේ මහරජා ගෑණුන්ට ගහන උන් හිරෙ දාන් නැතුව කොටින්ට ගහපු උන්නේ හිරෙ දාන්නේ මොකද කැකිල්ලේ ලේනේ ඇගේ තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: siyathu_ayya

    dragon hunter

    Active member
  • Jun 7, 2011
    532
    37
    28
    කුරුණෑගල
    කෙල්ලන්ට විතරක් නෙමේ කොල්ලන්ටත්.:eek::eek::eek:
    ලෝකේ හිටපු ප්‍රබලම ත්‍රස්තවාදී නායකයෙක් වෙන ප්‍රභාකරනුත් බයයි ජෙනරාල්ට.:shocked::shocked:
    එක එකා මොන මොනවා කිව්වත් මතකයි බෝම්බ ගහපු හැටි ජෙනරාල්ට.:nerd::nerd:
    ජනාධිපතිතුමාට එක බෝම්බයක් වත් ගහල නෑ.:baffled: ආරක්ෂක ලේඛම්ට නං එකක් දුන්න. එකටත් හැබැයි මිනිහගේ ඇඟේ හමුදා කොල්ලන්ගේ ලේ විතරයි ගෑවුනේ.:eek::eek:
    එකටත් මිනිහ බය වුන හැටි දැක්කම බ
    දඟලනවා.:eek::eek::eek: ජෙනරාල් බඩවැල් එල්ලගෙන "මට ගහපු එකාගේ කෑලි ගෙනෙන්" කියපු මිනිහෙක්.:oo::oo:
    මේ පොඩ්ඩක් බොඩිය හදාගෙන පොර කියල හිතන් ඉන්න පත්තෑයා මොකෙක්ද ජෙනරාල් එක්ක බලද්දී. :dull:

    ඌට කියන්න ඕනේ ජෙනරාල්ව එලියට අරන් ගේම ඉල්ලාපන් කියල. එතකොට ඉතින් එක කාමර බාගෙන් දෙයි එකෙන්ම.
    :lol::lol:
    :yes::yes::yes::yes::yes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ‘දුමින්ද තොප්පිය දාගෙන

    ආරක්ෂක ලේකම්ගේ ළඟ සිටින ස්තී‍්‍ර දුෂකයන් යැයි කියූ සැනින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමානෝ දුමින්ද සිල්වා එම තොප්පිය දාගෙන ඇතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.

    හිටපු හමුදාපතිවරයා සුදු කොඩි නඩු විභාගයට පැමිණ මහාධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතා අද (10) මේ බව කියා සිටියේය.

    දුමින්දගේ සූකරයන් 500කට තමාගේ හමුදාවේ පසුදෙනෙකු සෑහෙන බවද ෆොන්සේකා මහතා කීය.

    ස්තී‍්‍ර දුෂකයන්ගේ තර්ජනවලට තමා බිය කළ නොහැකි බවද ඔහු පැවසීය.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    දුමින්ද සිල්වගෙ කුඩු කතාව මෙච්චර කල් ප්‍රසිද්ධ රහසක් වෙලා තිබ්බෙ.
    දැන් මේ සිද්ධියෙන් පස්සෙ ඕව ඔක්කොම එළියට එයි
    බලමු මොකක්ද ඇත්ත කියල
    :D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    දුමින්දගේ සූකරයන් 500කට තමාගේ හමුදාවේ පස්දෙනෙකු සෑහෙන බවද ෆොන්සේකා මහතා කීය.
    ස්තී‍්‍ර දුෂකයන්ගේ තර්ජනවලට තමා බිය කළ නොහැකි බවද ඔහු පැවසීය.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:

    ආමි එකේ 5ක් ඕනත් නෑ..මුගේ ලඟ ඉන්නෙ පුස් ඌරෝ :P
     

    tata nano

    Banned
    Jun 10, 2011
    10
    2
    0
    :yes::yes::yes::yes:

    ආමි එකේ 5ක් ඕනත් නෑ..මුගේ ලඟ ඉන්නෙ පුස් ඌරෝ :P


    500 kata gahanna puluwan 5 denek innawanam eyalata mokada bari hira gedara inna ayata gahala ponsekawa eliyata ganna. hira gedara araksawata 500 naha wade thawath lesi wenawa.
    kuduwe inna balloth danne buranna witharayi eth unta kuduwen eliyatawath yanna baha :D