කුඩු/ අයිස් ගහලා තියෙනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුඩු නැතුව අනිත් අහුවෙන හැම දේම ගහල තියනව... හැම වසක්ම වගේ ගහල තියනව.. මම එළකිරි එකේ පින්තුරත් දාල තියනව ඉස්සර මම.. තවමත් ගහනව..
    දැන් කුඩු කියන්නේ මොනාද? හෙරොයින් ද කොකේන් ද?

    මටත් එක පාරක් try කරන්න ආසයි. එකක් ගැහුවට addict වෙන්නේ නැහැනේ.

    කුඩු කියන්නේ හෙරොයින් වලට. කුඩු වල ඇබ්බැහි වීම වැඩියි අනිත් හැම ජාතියටම වැඩ.. මම හැම වසක් මැ ගහල කුඩු විතරක් නොගහ ඉන්න හේතුව තියනව. ඒ අපේ ගම තනිකර කුඩු පුරයක් ඉස්සර. මට තේරෙන කලේ ඉඳල කුඩු ගැන දන්නවා. ලකාවට ඉසේල්ලම කුඩු බැහැපු පලටක් අපේ පැත්ත හික්කඩුවට ආපු සුද්දෝ නිසා..
    කුඩු නම් ගහන්න එපා කවදාවත්, එක පාරක් 2පාරක් ගැහුවා කියල නම් ඇබ්බැහි වෙන්නේ නැ. පලවෙනි පාරට කුඩු ආතල් එක සෙට් උනා නම් නවත්තන්න අමාරුයි ඉතින්..
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Hama ekama gahala balala thiyenawa... Heroin gahala naa... Gahanna hithilath naa inna ewun dakkama....
    Ice nan gahapu hati kiwwoth ubala piliganneth naa... Owagen yan tharamak hari hoda charlie witharai.

    Dan nan mukuth gahanne naa... Gahana thanaka inneth naa... dan Drink and kush, hash, local... Idala hitala mushroom set wenawa.
     
    Last edited:

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Hama ekama gahala balala thiyenawa... Heroin gahala naa... Gahanna hithilath inna ewun dakkama....
    Ice nan gahapu hati kiwwoth ubala piliganneth naa... Owagen yan tharamak hari hoda charlie witharai.

    Dan nan mukuth gahanne naa... Gahana thanaka inneth naa... dan Drink and kush, hash, local... Idala hitala mushroom set wenawa.
    Lankawe mushroom hadanawda
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කුඩු නැතුව අනිත් අහුවෙන හැම දේම ගහල තියනව... හැම වසක්ම වගේ ගහල තියනව.. මම එළකිරි එකේ පින්තුරත් දාල තියනව ඉස්සර මම.. තවමත් ගහනව..

    කුඩු කියන්නේ හෙරොයින් වලට. කුඩු වල ඇබ්බැහි වීම වැඩියි අනිත් හැම ජාතියටම වැඩ.. මම හැම වසක් මැ ගහල කුඩු විතරක් නොගහ ඉන්න හේතුව තියනව. ඒ අපේ ගම තනිකර කුඩු පුරයක් ඉස්සර. මට තේරෙන කලේ ඉඳල කුඩු ගැන දන්නවා. ලකාවට ඉසේල්ලම කුඩු බැහැපු පලටක් අපේ පැත්ත හික්කඩුවට ආපු සුද්දෝ නිසා..
    කුඩු නම් ගහන්න එපා කවදාවත්, එක පාරක් 2පාරක් ගැහුවා කියල නම් ඇබ්බැහි වෙන්නේ නැ. පලවෙනි පාරට කුඩු ආතල් එක සෙට් උනා නම් නවත්තන්න අමාරුයි ඉතින්..
    කොකේන් කියන්නේ වෙන එකක්ද බන් එතකොට. ලංකාවේ කොකේන් තියෙනවද? mexico drug war එහෙම කොකේන් නේද
     
    • Like
    Reactions: Kalegana

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Lankawe mushroom hadanawda

    පකිස්ථාන් zindabad තමා. මඩකලපු පාසිකුඩා පැත්තට කොහෙන් එනවා ද දන්නේ නෑ බඩු සෑහෙන්න තියෙනවා (මාලෙන් මන් හිතන්නේ)

    ලංකාවේ හදන ඒවා උන්ගේ circle ඇතුලේ උන්ට විතරයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පන්විල
    අඩෝ මම පන්විල ගිහින් තියනව. පන්විල රෙස්ට් හවුස් එකෙත් ඉදල තියනව..
    Hama ekama gahala balala thiyenawa... Heroin gahala naa... Gahanna hithilath inna ewun dakkama....
    Ice nan gahapu hati kiwwoth ubala piliganneth naa... Owagen yan tharamak hari hoda charlie witharai.

    Dan nan mukuth gahanne naa... Gahana thanaka inneth naa... dan Drink and kush, hash, local... Idala hitala mushroom set wenawa.
    අනිවා මචන්. තමන්ට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල දන්නවා නම් ගේමක් නැ ඕන එකක්. මම දන්නවා මට කුඩු කොහොමවත් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා කියල. යාලුවෙක් දීපු අයිස් නම් පොඩ්ඩක් ඉතුරු වෙලාත් ඇති මගේ අල්මරියේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොකේන් කියන්නේ වෙන එකක්ද බන් එතකොට. ලංකාවේ කොකේන් තියෙනවද? mexico drug war එහෙම කොකේන් නේද
    කොකේන් කියන්නේ මචන් වෙන ජාතියක්. කොකේන් හදන්නේ කොළ ජාතියකින් ඔය දකුණු ඇමරිකාවේ තියන. කුඩු හදන්නේ පොපි මල් ගෙඩියෙන්,
    ලංකවේ දැන් නම් එන්නේ කොකේන් ගොඩක් ඒවා කවලම් කරපුව. මම ගිය vacation එකෙත් ගැහුවා, මෙලෝ රහක් නැ. මිට අවරුදු 12-13 පෙර ආපු බඩු නම් නාග සලන් පට්ට කික් එකක් තියෙන්නේ.. හොද බඩු අවේ ඉස්සර වැඩිය කවලම් නැති..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    Don't try it first time and never

    දන්න අය ගහලා තිබ්බා ටෙස්ට් කරන්න. පළමු දවසේ හෙනට වැදිලා ඉඳලා පහුවදාට ඔලුව පැලෙන්න රිදෙනවාලු. ආයේ ගැහුවාමලු අඩු වෙන්නේ.

    ආයේ එකෙක් ටැබා ගහලා, දවසම කක්කා බරයිලු...🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දකුණු ඇමරිකානු drug war එක දැන් ගොඩක් මත්ද්‍රව එක්ක. කොකේන්, අයිස්, ගංජා, කුඩු තව තව ගොඩක් දේවල්.. මුලිකවම කොකේන් සහ අයිස්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Don't try it first time and never

    දන්න අය ගහලා තිබ්බා ටෙස්ට් කරන්න. පළමු දවසේ හෙනට වැදිලා ඉඳලා පහුවදාට ඔලුව පැලෙන්න රිදෙනවාලු. ආයේ ගැහුවාමලු අඩු වෙන්නේ.

    ආයේ එකෙක් ටැබා ගහලා, දවසම කක්කා බරයිලු...🤣

    හරි ටැබා එක එක ගැහුවොත් පැය 36 වත් තියෙනවා
    13000 lkr එක

    දකුණු ඇමරිකානු drug war එක දැන් ගොඩක් මත්ද්‍රව එක්ක. කොකේන්, අයිස්, ගංජා, කුඩු තව තව ගොඩක් දේවල්.. මුලිකවම කොකේන් සහ අයිස්.

    MDMA thma වසංගතේ
    ------ Post added on Aug 15, 2022 at 8:52 PM
     
    • Like
    Reactions: Amathi Putha

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අනිවා මචන්. තමන්ට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල දන්නවා නම් ගේමක් නැ ඕන එකක්. මම දන්නවා මට කුඩු කොහොමවත් කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා කියල. යාලුවෙක් දීපු අයිස් නම් පොඩ්ඩක් ඉතුරු වෙලාත් ඇති මගේ අල්මරියේ.
    Sirawata... Mama dakala thiyenawa kudu gahala nattam wela inna ewunwa... Un gahana eka nawattanne naa... Ganiwa wikunala hari gahanawa...
    Mama nan Ice gahala nawattuwa... Nida ganne naa sathi ganan... Anika dan hoda badu naa...
    Mama passe thread ekak dannan wechcha scene ehema mata...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,019
    9,616
    113
    එක තැනක නෑ
    පකිස්ථාන් zindabad තමා. මඩකලපු පාසිකුඩා පැත්තට කොහෙන් එනවා ද දන්නේ නෑ බඩු සෑහෙන්න තියෙනවා (මාලෙන් මන් හිතන්නේ)

    ලංකාවේ හදන ඒවා උන්ගේ circle ඇතුලේ උන්ට විතරයි
    Magic mushroom original badu lankawe thiyanawada ban?
     
    • Like
    Reactions: Amathi Putha

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    ලෝකල් , කේජී, කුශ් පමණි.. LSD , සූඩෝල් , තව ටැබා ජාති, හම්බෙලා තියනව පාවිච්චි කරල නෑ..
     
    HmNRazor

    Well-known member
  • මං දන්න කෙනෙකුත් ඉන්නවා. මාතලේ ලොකේෂන් තියෙන කාලේ දවසට ආදායම ලක්ෂයක් විතරලු. කෝල් එක ගන්නේ එකෙක් ලු බඩු ගිහිං තියන්නේ එකෙක් ලු. මට ඇහිලා තියෙනවා ලයිට් කණුව ගාව ට්‍රාන්ස්ෆමරය ගාව තියෙනවා කියනවා.
    ඔව් බඩුවල drop zone තියෙන්නේ එළිපිට තමයි, ඩීල් කරන එකාට call කරපුවාම සෙනිකව ez cash හෙම දාන්න කියනවා. උබ කිව්වා වගේ ලයිට් කණු, Tranformers වගේ තැන් වල තමා දාලා දාලා යන්නේ, නැති උනාට උන් වගකියන්නේ නෑ, හැබැයි එහෙම නැතිවෙන්නෙ නෑ.

    යකෝ ටිප් එක දීපු එකාට එච්චර සල්ලි දීලද?
    ටිප් එකකට ලක්ෂ දෙකක් වගේ වැදුණාම හිතපං ටිප් 7 ක් 8 දුන්නම කොහොමද?

    කාලයක් එකෙක් දෙන්නෙක් ටිපර් සීන් එකට තියාගෙන ඉන්නේ, ඒ තියාගෙන ඉන්න උනුත් වසවිස පාවිච්චි කරන එලියට පහලියට බහින සමාජෙ ගැවසෙන උන්, මම කියපු ත්‍රීවිල් කොල්ලා ආමි එකෙන් පැනලා ඇවිල්ලා එහෙම හිටපු එකෙක්, උබ හිතපං ඔය අල්ලන බඩු වලට මොකද වෙන්නේ කියල? අල්ලනවා අල්ලනවා ඉවරයක් නෑ අල්ලන්න අල්ලන්න බඩු තියනවා, ඕකේ වෙනම network තියනවා අන්තිම පුරුක් ඉන්නේ ලොකු අතු, (political / business කරන උන්) වස විස කියන්නේ සල්ලි තමයි. වස විස වල ගෑඋනත් ඇති සල්ලි හොයන්න පුළුවන්, හැබැයි සීන් එක සාදා කාලික නෑ

    එක්කෝ උබේ යාළුවා තඩි නයෙක් ඇරලා නැත්නම් තොට බොරු කියන උනක් තියනවා.
    දෙකම කියලා හිතා ගනින් එතකොට ඉවරනේ, උබට නිකං confuse වෙන්නේ වෙන්නේ නෑ එතකොට 🥴
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,916
    113
    වින්ටර් ෆොල්
    කුඩු නැතුව අනිත් අහුවෙන හැම දේම ගහල තියනව... හැම වසක්ම වගේ ගහල තියනව.. මම එළකිරි එකේ පින්තුරත් දාල තියනව ඉස්සර මම.. තවමත් ගහනව..

    කුඩු කියන්නේ හෙරොයින් වලට. කුඩු වල ඇබ්බැහි වීම වැඩියි අනිත් හැම ජාතියටම වැඩ.. මම හැම වසක් මැ ගහල කුඩු විතරක් නොගහ ඉන්න හේතුව තියනව. ඒ අපේ ගම තනිකර කුඩු පුරයක් ඉස්සර. මට තේරෙන කලේ ඉඳල කුඩු ගැන දන්නවා. ලකාවට ඉසේල්ලම කුඩු බැහැපු පලටක් අපේ පැත්ත හික්කඩුවට ආපු සුද්දෝ නිසා..
    කුඩු නම් ගහන්න එපා කවදාවත්, එක පාරක් 2පාරක් ගැහුවා කියල නම් ඇබ්බැහි වෙන්නේ නැ. පලවෙනි පාරට කුඩු ආතල් එක සෙට් උනා නම් නවත්තන්න අමාරුයි ඉතින්..
    ඔක්කොම හරි හැබැයි එකක් වැරදි. හෙරොයින් වලට වඩා Methemphetamine (ICE) addict වෙනවා වැඩි. Syringe එකක් use කරලා කෙලින්ම ගහගත්තොත් ආයේ ඉතිං පළවෙනි පාරින්ම addict. වැඩිම dophamine spike එකක් ලොකු වෙලාවක් තියා ගන්න පුළුවං ඕකට. හෙරොයින් ගැහුවත් Meth ගහන්න එපා (හෙරොයින් වල වෙනම සීන් එකක් තියෙන්නේ මෙහෙම කිව්වට ගහන තැනක ඉන්නවත් එපා) sideeffcts ගත්තත් meth වල වැඩී.

    මාත් ගොඩක් ඒවා ගහලා තියෙනවා. ඔය ජාති 2 නම් අල්ලල වත් නෑ. අවුරුදු 50 පනිනකන් අත්හදා බලන් නෑ. addiction එකක් නවත්ත ගන්න තරම් මගේ හිත තාම mature නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔක්කොම හරි හැබැයි එකක් වැරදි. හෙරොයින් වලට වඩා Methemphetamine (ICE) addict වෙනවා වැඩි. Syringe එකක් use කරලා කෙලින්ම ගහගත්තොත් ආයේ ඉතිං පළවෙනි පාරින්ම addict. වැඩිම dophamine spike එකක් ලොකු වෙලාවක් තියා ගන්න පුළුවං ඕකට. හෙරොයින් ගැහුවත් Meth ගහන්න එපා (හෙරොයින් වල වෙනම සීන් එකක් තියෙන්නේ මෙහෙම කිව්වට ගහන තැනක ඉන්නවත් එපා) sideeffcts ගත්තත් meth වල වැඩී.

    මාත් ගොඩක් ඒවා ගහලා තියෙනවා. ඔය ජාති 2 නම් අල්ලල වත් නෑ. අවුරුදු 50 පනිනකන් අත්හදා බලන් නෑ. addiction එකක් නවත්ත ගන්න තරම් මගේ හිත තාම mature නෑ.
    මම නම් ලන්ක්වෙත්, මෙහෙත් හොදට විස කාරයෝ අසරේ කරනවා. මම මෙත් ගහනව, ගිය සිකුරදත් ගැහුවා. මෙත් ඔය කියන තරඟ ඇබ්බැහි වීමක් වෙන්නේ නැ බන්. මට නිකන් හම්බ වෙනවා හැම දෙයකම වගේ. එත් මට ඇබ්බැහි වීමක් වෙලා නැ කවදාවත් මේ අවරුදු 15 ක් වගේ කලෙකටම. හිතුනොත් ගහනව නැත්නම් ගහන්නේ නැ. මම අසාරේ කරන කුඩු ගහන උන් ඉන්නවා උන්ට මෙත් ගැහුවම කුඩු එකේ එක කික් එක එන්නේ නැ. උන්ම කියනවා කුඩු තරම් කික් එකක මෙත් වල එන්නේ නැ කියල, ඒ දෙකේ ෆිලින්ග් එන්නේ දෙවිදියකටලු. මෙත් ගහ හහ ඉන්න උන් කුඩු සෙට් උනාම අය මෙත් ගහන්නේ නැ. මෙහෙ එහෙම ගහල විංස උනා උන් ඉන්නවා හෙනට.. උන්ම කියනවා වෙන ඕන දෙයක් ගැහුවත් කුඩු නම් අත තියන්න එපා කියල..
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සහෝදරයා දන්නා නිසා කියන්නේ. වහාම උබේ ඔයා ගහන යාලුවන්ගෙන් අයින් වේයන්. ලාගවත් ඉන්න එපා. මොකද කරත්තෙට උබත් සෙට් වෙන්න පුළුවන්. අනිකන් ඔව කිසි වැඩක් නෑ බුන්. බොරු වැඩ. බියර් එකක් බීපන්. නිකන්වත් ට්‍රයි කරන්න එපා.