Narcotic එකේ බොක්කක් හිටියා ඉස්කොලඑකෙක්, පොරට කියලා ඔය වස විස ඔක්කොම test run දාලා තියනවා.
පොර තමා නුගේගොඩ පාලම යට party pill bust out එක කලේ, informant හිටියේ තලවතුගොඩ ත්‍රීවීල් පාක් ඒකක කොල්ලෙක්, පොරට මගේ යාළුවා සල්ලි එහෙම දුන්නා සෑහෙන්න, තනිකර informant වැඩේ කරලා තලවතුගොඩ තට්ටු දෙකක ගෙයක් හැදුවා අර ත්‍රීවීල් කොල්ලා, ඌ ටිපර් කියලා අහල පහළ හිටපු එකෙක් දැනගෙන පොලීසියේ ඇතුලේ එකෙක්ට කියලා තිබ්බා, පස්සේ අර ත්‍රීවිල් කොල්ලව බඩු එක්ක හිරේ දැම්මා, ඇතුලෙදි ඌට වැඩේ දෙන්න හදලා තියෙන්නේ උගේ පිනකට බේරුණා මගේ යාලුවාගේ contacts නිසා, එලියට ආපු ගමන් ත්‍රීවිල් කොල්ලට වැඩේ සෙට් උනා හරියටම දවස් 4න්, නැගිට ගන්න බැරිවෙන්න ගහලා තිබ්බා අතපය කැඩෙනකන් පස්සේ තලවතුගොඩ හන්දියේ දාලා ගිහින් තිබ්බා ඌ ව hospital එකට ගෙනියන්න වත් කවුරුත් ඉඳලා නෑ, කෑගහන්න හෙලවෙන්න වත් විදියක් තිබිලා නෑ ගහලා තිබ්බා විදියට, අදටත් පොර අබ්බගාත සීන් එකේ ඉන්නේ. සීන් එකෙන් පස්සේ මගේ යාළුවා රට පැන්න මොකද ඌට ඊලඟට ෂෝට් එක ලැබෙනවා කියලා දන්න නිසා.
(රස කතා තියනවා ඉතින් කියන්න පුළුවන් වැඩක් නෑ මේ කිරියෙ ඕව කියලා)