කුඩු කැම්පේන් එක ආපහු පටන් අරන් නේද?

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    https://elakiri.com/threads/කුඩ්ඩෝ-හැම-තැනම-නේද-අහිංසකයෙකුටවත්-පාරෙ-යන්න-බෑ.2114638/

    කුඩ්ඩෝ හැම තැනම නේද අහිංසකයෙකුටවත් පාරෙ යන්න බෑ නේද. කුඩු ග‌ෙන්නන මහ උන් ඇල්ලුවා නම් ඉවරයිනේ බන්.

    නාමල් කුරුණෑගලින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් අරගෙන පාර්ලිමේන්තුවට ඒනවා


    https://elakiri.com/threads/kuddo-hama-thanama.2115128/

    paraka bahinna baha kuddo hama thanama
    Ada gedara issara Vitz ekakin awill kudu bonawa kiyahanko
    ubalage pathi walath mehemada

    Mehe 5hen passe kuddonge adawiyak wela

    jeppo thama wadiyenma kudu bonne


    ඉස්සරහට කොම්බු චැනල් එකෙන් ආතල් නිව්ස් ටිකක් බලාගන්න පුලුවන් වෙයි වගේ.

    නාමල් සර්ව ගේමු ඉක්මනට රට බේරගන්න.