කුඩු කේස් එකක්.මොනවා වෙයිද බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන්ලා මම දන්න කොල්ලෙක් කුඩු කිලෝ 10ක් එක්ක දැනට අවුරුදු 3කට කලින් අහු උනා.ඌ දැන් බන්ධනාගාරේ ඉන්නෙ.උසාවියෙන් නඩුව අහන හැමවෙලේම කල් යනවා කියලා උන්ගෙ අම්මලා කීවෙ.(ඒකෙ හරි විස්තරයක් මම දන්නෙ නෑ)ඌ දැන් ඔය ඉන්නෙ සැකකරයෙක් විදිහට.ඒ කියන්නෙ මූ පිලි අරන් නෑ කියලා කියන්නෙ උසාවියෙ කුඩු මූගෙ කියලා.ලෝයර් කියනවලු මේ මාසෙ නඩුවෙන් ඇප ගන්නවා කියලා.එහෙම ගන්න පුලුවන්ද බන් කිලෝ 10ක් එක්ක මාට්ටු වෙලත්
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පොල් කුඩු නං පුලුවන්
    මටත් ඒකයි පුදුමෙ බන්.කුඩු කිලෝ 10ක් 😮 ඇප ගන්නවම කියලා ලෝයර් කියනවලු 🙄

    bariwei
    kari minissune uba asrya karanne
    ahaka yana gu godwal set wenne ohoma unwa asrya krnna giyama
    මගෙ ආශ්‍රයක් නෑ බන්.මම දන්න එකෙක්.නිකමට අද උන්ගෙ පව්ලෙ උන් සෙට් වෙලා ඇහුවම කීවෙ ඔය කතාව
    ------ Post added on Jan 14, 2022 at 9:01 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා මම දන්න කොල්ලෙක් කුඩු කිලෝ 10ක් එක්ක දැනට අවුරුදු 3කට කලින් අහු උනා.ඌ දැන් බන්ධනාගාරේ ඉන්නෙ.උසාවියෙන් නඩුව අහන හැමවෙලේම කල් යනවා කියලා උන්ගෙ අම්මලා කීවෙ.(ඒකෙ හරි විස්තරයක් මම දන්නෙ නෑ)ඌ දැන් ඔය ඉන්නෙ සැකකරයෙක් විදිහට.ඒ කියන්නෙ මූ පිලි අරන් නෑ කියලා කියන්නෙ උසාවියෙ කුඩු මූගෙ කියලා.ලෝයර් කියනවලු මේ මාසෙ නඩුවෙන් ඇප ගන්නවා කියලා.එහෙම ගන්න පුලුවන්ද බන් කිලෝ 10ක් එක්ක මාට්ටු වෙලත්
    දේශපාලන කනෙක්ෂන් තියෙනවනම් අමාරු නෑ.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අනවශ්‍ය දේවල් නේ. ඔය වගේ එවුන්ව ආශ්‍රය කරන්නවත් එපා.
    ඕන දෙයක් වුණාවේ :yes:
    ලොකු ආශ්‍රයක් නෑ බන්.අර මූනට දැක්කම කොහොමද අහන උන් ටිකක්.අහලා ගියාට පස්සෙ කවුද කියලා ආයෙ මතක් වෙන්නෙ ආයෙ කවදා හරි හම්බුනාම 🤣
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කුඩු නං එක්කෝ ලාන්සා නැත්තං දුමි.. කොයි කොම්පැනියද බන් හොඳ සේල්ස් ටීම් එකක් හිරේ තියෙන්නේ හැමදාම. මයිනා ලාන්සා බේරුවා වගේ ඔය පොහොට්ටුවේ දෙසප්‍රෙමියෙක් ඕක ගොඩ දාල ඇති. මොකෝ නෑයි කියන්ඩ ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    මචන්ලා මම දන්න කොල්ලෙක් කුඩු කිලෝ 10ක් එක්ක දැනට අවුරුදු 3කට කලින් අහු උනා.ඌ දැන් බන්ධනාගාරේ ඉන්නෙ.උසාවියෙන් නඩුව අහන හැමවෙලේම කල් යනවා කියලා උන්ගෙ අම්මලා කීවෙ.(ඒකෙ හරි විස්තරයක් මම දන්නෙ නෑ)ඌ දැන් ඔය ඉන්නෙ සැකකරයෙක් විදිහට.ඒ කියන්නෙ මූ පිලි අරන් නෑ කියලා කියන්නෙ උසාවියෙ කුඩු මූගෙ කියලා.ලෝයර් කියනවලු මේ මාසෙ නඩුවෙන් ඇප ගන්නවා කියලා.එහෙම ගන්න පුලුවන්ද බන් කිලෝ 10ක් එක්ක මාට්ටු වෙලත්
    උබ කියන්නේ මත්ද්‍රව්‍ය නම් එතන කිලෝ 10කුත් තිබ්බා නම් යාලුවා වැරදි කාරයා උනොත් දඩුවම ලෙස මරණදඩුවම තමා දෙන්නේ.