උබට කනෙක්සන් තියෙනවා නම් ගන්න පුළුවන් බන් ගොඩක් කන්ට්ර්ක්සන් කරන වුන් සිමෙන්ති තොග පිඅටින් අරන් හංගලා තියෙනේ වැඩි ගනාට දෙන්න උබ බදු ගත්ත තැනින් ටෝක් කරලා බලපන් වැඩි ගානක් දීලා ගන්න වූ ගාව නිවා ඇතිසිමෙන්ති නැතුව ඉකවෙලා ඉන්නේ..කොට්ට 50කට සල්ලි ගෙවලත් තාම බඩු නෑ..මාරම මූසලකමක් රටට ගහල තියෙන්නෙ..හරියට කොරෝනා ලංකාවේ විතරක් තියෙනව වගේ..

Eka eka seen athi bn owa loku awlak naha.crypto nm un dannewath nathuwa athi salli thibbata un owa danne naa..mehe unge acc walata ekko danawa athiwunta $$ kohenda
ow eka hari $$ higa wela anek badu nathi wenakota ganja kudu witharak thiyenne kohaomda baluwe lolEka eka seen athi bn owa loku awlak naha.crypto nm un dannewath nathuwa athi salli thibbata un owa danne naa..mehe unge acc walata ekko danawa athi
ow eka hari $$ higa wela anek badu nathi wenakota ganja kudu witharak thiyenne kohaomda baluwe lol
තව තව ගෙනල්ලා ඉන්න ටික මරලා වදකරානම් මේ රටේ විනාසෙ අඩුවෙයිසිනහළු කුඩු ගංජා අයිස් මෙහෙට ගෙන්නවන වුන් පිටරට ඉදන් එවන එකාට සල්ලි ගෙවන්නේ කොහොමද ?
$ නැහැනේ වුන්ට දෙන්න ? ක්රිප්ටෝ ගේම් කොයින් වගේ දේවල් වලින්ද වුන්ට ගෙවන්නේ ?
ජෝක් එකට ගැන එපා ගැස් බෙහෙත් සිමෙන්ති ඔක්කොම හිගයි කියනවා හැබැයි
අයිස් කුඩු ගංජා නම් කිසි හිගයක් නැහැ නේ බන්