කුඩු ගංජා අයිස්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිනහළු කුඩු ගංජා අයිස් මෙහෙට ගෙන්නවන වුන් පිටරට ඉදන් එවන එකාට සල්ලි ගෙවන්නේ කොහොමද ?
    $ නැහැනේ වුන්ට දෙන්න ? ක්රිප්ටෝ ගේම් කොයින් වගේ දේවල් වලින්ද වුන්ට ගෙවන්නේ ?

    ජෝක් එකට ගැන එපා ගැස් බෙහෙත් සිමෙන්ති ඔක්කොම හිගයි කියනවා හැබැයි

    අයිස් කුඩු ගංජා නම් කිසි හිගයක් නැහැ නේ බන්
     
    • Like
    Reactions: kinkon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,063
    46,568
    113
    සිමෙන්ති නැතුව ඉකවෙලා ඉන්නේ..කොට්ට 50කට සල්ලි ගෙවලත් තාම බඩු නෑ..මාරම මූසලකමක් රටට ගහල තියෙන්නෙ..හරියට කොරෝනා ලංකාවේ විතරක් තියෙනව වගේ..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිමෙන්ති නැතුව ඉකවෙලා ඉන්නේ..කොට්ට 50කට සල්ලි ගෙවලත් තාම බඩු නෑ..මාරම මූසලකමක් රටට ගහල තියෙන්නෙ..හරියට කොරෝනා ලංකාවේ විතරක් තියෙනව වගේ..
    උබට කනෙක්සන් තියෙනවා නම් ගන්න පුළුවන් බන් ගොඩක් කන්ට්‍ර්ක්සන් කරන වුන් සිමෙන්ති තොග පිඅටින් අරන් හංගලා තියෙනේ වැඩි ගනාට දෙන්න උබ බදු ගත්ත තැනින් ටෝක් කරලා බලපන් වැඩි ගානක් දීලා ගන්න වූ ගාව නිවා ඇති :(
     
    • Like
    Reactions: EnIgma001

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Eka eka seen athi bn owa loku awlak naha.crypto nm un dannewath nathuwa athi salli thibbata un owa danne naa..mehe unge acc walata ekko danawa athi
    ow eka hari $$ higa wela anek badu nathi wenakota ganja kudu witharak thiyenne kohaomda baluwe lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    අනේ මන්දා බන් කොහෙන් කොහොම එනවද කිය්ලා හිතාගන්න බෑ. ප්‍රතිපල අද නෙවේ එන්නෙ, ඕවා පාවිච්චි කරන උන්ගෙ දරුවො කවද හරි ලොකු වෙලා තාප්ප වල චිත්‍ර ඇඳලා රට හදනව නම් ඒ නාමල් තමයි කියලා ඡන්දෙ දේවී.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිනහළු කුඩු ගංජා අයිස් මෙහෙට ගෙන්නවන වුන් පිටරට ඉදන් එවන එකාට සල්ලි ගෙවන්නේ කොහොමද ?
    $ නැහැනේ වුන්ට දෙන්න ? ක්රිප්ටෝ ගේම් කොයින් වගේ දේවල් වලින්ද වුන්ට ගෙවන්නේ ?

    ජෝක් එකට ගැන එපා ගැස් බෙහෙත් සිමෙන්ති ඔක්කොම හිගයි කියනවා හැබැයි

    අයිස් කුඩු ගංජා නම් කිසි හිගයක් නැහැ නේ බන්
    තව තව ගෙනල්ලා ඉන්න ටික මරලා වදකරානම් මේ රටේ විනාසෙ අඩුවෙයි