මට දැන් එක දිගට ෆිල්ම් එකක්වත් බලන්න බෑ ප්ලේයරේ මිනිමයිස් කරලාමේකට එනවෆිල්ම් එකප්ලෙ වෙද්දි.
දවස් 60ක් බුකියේ නැ.උබලට හිතෙන්නැද්ද ඒක?
මේ
එළකිරියයි,
යූටියුබ් එකයි,
බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
රෙඩිට් මගුලයි,
ටිවිටර් මගුලයි.
මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.
පුදුම කරුමයක්.
No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.
no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.
පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.
හිතට එකඟව කියපන්.
මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?
මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.
මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
Admin ta kiyala karaganin, no elakiri for life time unath bari naha.උබලට හිතෙන්නැද්ද ඒක?
මේ
එළකිරියයි,
යූටියුබ් එකයි,
බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
රෙඩිට් මගුලයි,
ටිවිටර් මගුලයි.
මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.
පුදුම කරුමයක්.
No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.
no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.
පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.
හිතට එකඟව කියපන්.
මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?
මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.
මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........
Elakiri/ Youtube/Facebook/Instagram/Twitter/Reddit වගේ ඒවාට තමන් Addict වෙලා කියලා හිතන්නේ තමන්ගේ වැඩ පාඩු කරගෙන ඒවාට එනවා කියලා තමන්ට දැනෙන කොටඋබලට හිතෙන්නැද්ද ඒක?
මේ
එළකිරියයි,
යූටියුබ් එකයි,
බුකියි (ගොඩක් අඩුවෙන් හැබැයි)
රෙඩිට් මගුලයි,
ටිවිටර් මගුලයි.
මේ ජරාවල් වලින් ඇති වැඩකුත් නෑ වෙලාව ඇටෙන්ෂන් එක කනව විතරයි ඒත් මේව වලම ලගින්න හිතෙනවනේ බං.
පුදුම කරුමයක්.
No fap වගේ චැලේන්ජස් නෙමේ එන්න ඕන.
no elakiri for 30 days, no youtube for 30 days වගේ ඒව එන්න ඕන.
පුද්ගලය අදාල නෑ කිරිය ඇතුලු හැම සයිට් එකකම කාල කන උබයි මමයි හැම එකමා මහ අමු කාලකන්නි.
හිතට එකඟව කියපන්.
මේකට එන්න නැනුව හිටියම නිකන් කහනව කහනව වගේ නේද?
මොකක් හරි වැඩක් නිසා සතියක් එන්න බැරි උනොත් ඔන්න ලේසියි. හැබැයි ආයෙ එක සැරයක් ආව කියන්නේ එක දිගටම ආය ආයෙ එන්න හිතෙනව.
මහ පුුදුම මානසික වහල්ලු ටිකක් අපි ඕයි..........

මොකක්ද නෝ ෆැප් චැලේන්ජ් එකෙයි රෙඩ්ඩිට් එකෙයි සම්බන්ධෙ?මට නම් කිරියට එහෙම එවෙන්නෑ....මේ දවස්වල වැඩ කලේ නෑ (13 ඉදන්)...මේ දවස් ටිකට ගොඩක් කිරියට එබිලා බැලුවා....අදින් පස්සේ ආපහු ඔක්තෝබර් වෙනකං එන්නෑ......fb,insta නෑ reddit එකේ නම් ඉන්නවා nofap challenge එක හින්දා...youtube තමා ටිකක් වැඩිපුර යැවෙන්නේ.. වරද තියෙන්නේ social media වල නෙමෙ අපේ..ඕනතරන් ඩයල් ඉන්නවා ගානට balance කරගෙන ඉන්න අය..
https://www.reddit.com/r/NoFap/මොකක්ද නෝ ෆැප් චැලේන්ජ් එකෙයි රෙඩ්ඩිට් එකෙයි සම්බන්ධෙ?
Gobba hu@@nnaඅද ඉඳන් මම ට්‍රයි එකක් දෙනව.
ආයි මම මේකෙ දැක්කොත් මට උදව්වක් විදියට මාව නෝන්ඩි කරල දාපන්.