කුඩු ගහන යාලුවෙක් බේර ගන්න උදව් දෙන්න

darshana4u

Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    Pelmadulle Rilhena kiyana hariye hamuduruwo kenek karana madyasthanayak tiyenawa. Ethana godak hodailu. poddak hoyala balanna
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    පොලොන්නරුව සෝමාවතිය තියන හරියෙ sl army එක හරහ කරන තැනක් තියනව.මගෙ යාලුවෙක්ව දැම්ම.කොල්ල ගොඩ දැන්.
    පුලුවන්න්ම් එතනට දාන්න.
    තව ඉදුනිල් අන්දර මාන්න.(පර්ප්ල් රේන්ජ්) ඔය වගේ අයට උදව් කරනව.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අම්මාහ් උඹ පානදුරේද
    මාත් පානදුරේ

    මචං මම දන්න විදියට හොඳ ප්ලේස් එකක් තියේ පැල්මඩුල්ලේ
     
    Sep 4, 2015
    3,212
    269
    0

    කැරි පොන්නයා. bump කරන එක නවත්තපන්. අදහස් ප්‍රකාශ කරපන්. පොන්නයා වගේ නිතරම බම්ප් දදා ඉන්නැතුව. කැරි පොන්නයා. :D