රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුඩු රොෂාන් නමැත්තා හා ඔහුගේ සොහොයුරා දැඩි ඇප කොන්දේසි මත කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය විසින් අද මුදා හැරියේය.
කුඩු රොෂාන් නැමැත්තාට රුපියල් කෝටි තුනක මුදල් ඇපයක් හා අනෙක් සැකකරුට ලක්ෂ පනහක මුදල් ඇපයක් මෙහිදී නියම කර ඇත.
කුඩු රොෂාන්ට රුපියල් මිලියනය බැගින් වූ ශරීරය හතක් හා ඔහුගේ සහෝදරයාට මිලියනය බැගින් වූ ශරීර අැප හතරක් ද නියම කර ඇත.
යුක්තිය මෙහෙයුම අතරතුරදී වරකාපොල ප්රදේශයේ සැඟව සිටිදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
munwa alladdi hena media show dunna, dan bail out dila
munta kalin allapu kuddo thawa athule