කුඩු සහ පාතාලය විශේශ හෙලිදරව්ව [confirmed]
මීට සුලු මොහොතකට පෙර නිකුත් වූ විශේශ බුද්දි අංශ වාර්තාවකට අනුව දැක්වෙන ආකාරයට මේ වනවිට පාතාලය අතරේ කුඩු හිගයක් පැතිරයමින් පවතී. පසුගිය සති කිහිපය තුලදී පොලිසියට මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් කිහිප දෙනෙකුවම අත් අඩංගුවට ගැනීමට හැකිවීම මීට හේතුව වී තිබේ. ඔවුන් සියලු දෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ඇමරිකාව බ්‍රිතාන්‍යය සහ නෝර්වේ යන රටවලට පිටත් වීමට සූදානමින් සිටියදී අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත. විශේශම කරුන නම් මේ ඔවුන් අත් අඩංගුවට ගත් පළමු අවස්තාව නොවීමත් මීට පෙර කිහිප වතාවකදීම අත් අඩංගුවට ගත් අවස්තාවලදී එවකට සව්ක්‍යය ඇමතිව සිටි මයිත්රීපාල සිරිසේනගේ කාර්යාලයේ කාර්යාලීය දුරකතනයෙන්ම කතා කොට ඔවුන් නිදහස් කරගෙන තිබීමයි. මයිත්රීපාලගේ පරාජයත් සමගම තමන්ව නීතියේ රැහැනට හසුවන බව දැනගත් මොවුන් ශ්‍රී ලංකාව අතහැර යාමට සූදානම්ව සිට ඇත. මේ ගැන මෙම පුවත වාර්තා කල පුද්ගලයා (නම හෝ ව්‍රුතිය හෝ ආයතනය හෝ ඔහුගේ ජීවිතාරක්ශාව තකා හෙලි කල නොහැක) සමග වැටලුම් වලට සැලසුම් සකස් කල විශේශ බුද්දි අංශ නිලදාරියා පවසා ඇත්තේ මයිත්රීපාල ඇමතිකමේ සිටියානම් කවදාවත් ඔවුන්ට මෙම කුඩු ජාවාරම් කරුවන්ව නීතියේ රැහැනට හසු කරගැනීමට නොහැකි වන බවයි.
ඔන්න බලපල්ල කුඩු මයිත්රියගෙ කෙරුවාව. මහ ලොකුවට එන්ජීඕ වලිං දෙන සල්ලි වියදම් කල්ල දැන්වීම් දාන්නෙ හරියට ජනාදිපතිතුමා කුඩු එතනෝල් ගෙන්නුව වගේ. මූ ආන්ඩුවෙන් ඉවත් නොවෙන්න කවදාවත් මෙව්ව හෙලි වෙන්නෑ. දේශපාලන බලය රටේ කුඩු උවදුර පතුරුවන්න උපරිමයෙන් යොදවපු කාලකන්නියෙක් මයිත්‍රී කියන්නෙ. කොටින්ම මේ වැටලීමට සැලසුම් සකස් කල බුද්දි අංශ නිලදාරිය දැන් ලංකාවෙ ඉන්නෙ තනියම. බිරිද ලමයි ඇතුලු හැමෝම මේ වෙනකොට ඉන්නෙ රුසියාවෙ. මයිත්රීගෙ මැරයො ඇවිත් පහර දෙන්න ගිහිං අමාරුවෙන් බේරිලා තියෙන්නෙ. අදාල වැටලීම් කරන්න සැලසුම් සකස් කරනකොටයි ඒක වෙලා තියෙන්නෙ. එහෙම කුඩ්ඩෙක්ට, ජාවාරම් කාරයෙක්ට චන්දෙ දීල ජනාදිපතිකරගන්න කලින් දෙපාරක් නෙමේ සියපාරක් හිතන්න. එක කතිරෙ එක කතිරෙ එකතුවෙලා තමා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් චන්දයක් දිනන්නෙ. කටකතා වලට රැවටෙන්න එපා. බඩට කලින් රට ගැන හිතන්න.